18,000 න් නවට්ටපන්
නැත්තන් උබටමයි පාඩු ත්රෙඩ් එක මැකුනොත්

මෝල්ට රේප් දහයක් තියෙයි නේද ?
මේ මේකෙ සේවර් එක කොච්චරක් විතර ලොකු ඇද්ද මෝල් .......

මුල් කාලේ මට රෙප් දුන්නට වඩා කැපුවා..... ඔක්කොම බැලුවම 30,000ක් 40,000 එන්නැති . අපරාදේ...

මෙන්න මෙච්චර...![]()
කවි ලියන්න කියලා දීපන්කො
මටත් 5 000ක් වගේ නම් කපන්න ඇති කට හොද නෑනෙ ....
අර අක්කලාගේ සීන් එකෙන් නැත්තටම නැති උනා.... සමහර උන් දවස ගානේ කැපුවා....
එහෙම ලියන්න කියලා දෙන්න දන්නේ නෑ බං....
මොකක් හරි සිද්දියක් ගැන හිතපං....ඊට පස්සේ ඒක කවියකට හරවපං පද හතර ගැලපෙන්න.... හිබැයි ඊට කලින් උඹ කවි කියවලා තියෙන්න ඔන... වරනගන විදි එහෙමත් තියෙනවා...

අර අක්කලාගේ සීන් එකෙන් නැත්තටම නැති උනා.... සමහර උන් දවස ගානේ කැපුවා....

අර අක්කලාගේ සීන් එකෙන් නැත්තටම නැති උනා.... සමහර උන් දවස ගානේ කැපුවා....

මේ මේකෙ සේවර් එක කොච්චරක් විතර ලොකු ඇද්ද මෝල් .......
මෙන්න මෙච්චර...![]()
විහිලු නෙමෙයි මේවගේ එකකට කොච්චරක් වගේ ඕනෙද මාසෙකට ....