~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ වුනාට තරිදුවාට මගේ නම කියන්නත් ලැජ්ජයිලූ.... ඇයි බං සඳමොල් කියන්න ලැජ්ජ....:lol::lol:

    ඒක ඉතින් උගේ දෙයක්..... උට නිකන් මොකක්ද වගේ ඇති....:P

    මතකද, දවසක් Anal sex කියල ID එකකින් ඇවිත් සින්දුවක් රික්වෙස්ට් කළා
    එදා ඌ සැහෙන අසරණ වුනා....:lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක ඉතින් උගේ දෙයක්..... උට නිකන් මොකක්ද වගේ ඇති....:P

    මතකද, දවසක් Anal sex කියල ID එකකින් ඇවිත් සින්දුවක් රික්වෙස්ට් කළා
    එදා ඌ සැහෙන අසරණ වුනා....:lol::lol:

    :lol::lol:අයියෝ සල්ලි..... පව් යකෝ ඌ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උඹට ඔතන අවුලක් පේන්නේ නැද්ද....ඒ කෙල්ලගේ කකුල් කෙට්ටුයි වගේ සීන් එකක්....
    අනික ඒ කෙල්ලගේ සම කිසිම ජීවයක් නැති පෙනුමක් තියෙන්නේ... :baffled:
     
    උඹ එක්ස්පොස් නොවෙන විදිහට පොස්ට් දාපන්....

    මම අදහස් කරන්නේ කොටිම්ම එළකිරියේ චරිතයක් වෙයන්. එතකොට අනික් මිනිස්සුන්ට උඹේ රෙප් ගාන අදාලම වෙන්නේ නෑ.

    දැන් ඔය දත්කිඹුලා, ත්නුජක, රත්තරං වගේ පරණ මිනිස්සුන්ගේ රෙප් කියද කියලා කව්ද දන්නේ...අනික ඒ රෙප් වලින් කාටද වැඩක් තියෙන්නේ.

    කාටවත් ඒ වගේ වෙන්න කියනවා නෙමේ, ඒත් තමුන් අයිකන් එකක් වෙන්න කියල කියන්නේ..

    උඹලට මම කියන දේ තේරුනේ නෑ වගේ..... :confused:
    තමුන්ගේ ඇත්තම ජීවිතේ එළකිරියේ ගේන්න ඕනේ නෑ....

    එලකිරිය ඇතුලේ අයිකන් එකක් වෙන්න කියල මම කියන්නේ.:yes:

    හරි ඔයා කියන දෙ තේරෙනවා ...
    ඒත් එයාලා ඇත්ත ජීවිතේ ගෙනල්ලා තියන නිසා තමා එයාලා අයිකන් වෙලා තියෙන්නෙ ..
    ගොඩක් මේකේ අයිකන් එහෙම අය තමයි ...
    නැත්තම් එහෙම කෙනෙක්ගෙ යාලුවෙක් ...
    දැං මම කරන දේවල් ගැන මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් මම මාට්ටු මොකද මේගැන මේකෙ කිසිම ත්‍රෙඩ් එකක් වැටිලා නෑ ...
    ඒත් දැම්ම ගමන් මම මං කියලා අවිස්වාසයෙන් ඉන්න උන ටග්ගාලා දැන ගන්නවා ...
    ඒනිසා මෙහෙම්මම තමා ඉතිං ඉන්න වෙන්නෙ .......... :(:(:(:(
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට ඔතන අවුලක් පේන්නේ නැද්ද....ඒ කෙල්ලගේ කකුල් කෙට්ටුයි වගේ සීන් එකක්....
    අනික ඒ කෙල්ලගේ සම කිසිම ජීවයක් නැති පෙනුමක් තියෙන්නේ... :baffled:

    :rofl::rofl:
     
    මගේ පෝස්ට් කවුන්ට් එකයි... උඹේ පෝස්ට් කවුන්ට් එකයි දිහා බැලුවම පේනවා කවුද බහිරවයා කියලා...:lol::lol::lol:

    මට තියෙන්නෙ මේක විතරයි බ්‍රෝ.... ඒත් ඔයාලට එහෙම නෙවෙවෙයි ........ :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයා.... ඒකිගේ හැටි...

    :yes::yes::yes:
    ඒක තමයි ඈක්කා...

    උඹට ඔතන අවුලක් පේන්නේ නැද්ද....ඒ කෙල්ලගේ කකුල් කෙට්ටුයි වගේ සීන් එකක්....
    අනික ඒ කෙල්ලගේ සම කිසිම ජීවයක් නැති පෙනුමක් තියෙන්නේ... :baffled:

    ඒකනේ ඈක්කා කක්කා කිව්වේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හරි ඔයා කියන දෙ තේරෙනවා ...
    ඒත් එයාලා ඇත්ත ජීවිතේ ගෙනල්ලා තියන නිසා තමා එයාලා අයිකන් වෙලා තියෙන්නෙ ..
    ගොඩක් මේකේ අයිකන් එහෙම අය තමයි ...
    නැත්තම් එහෙම කෙනෙක්ගෙ යාලුවෙක් ...
    දැං මම කරන දේවල් ගැන මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් මම මාට්ටු මොකද මේගැන මේකෙ කිසිම ත්‍රෙඩ් එකක් වැටිලා නෑ ...
    ඒත් දැම්ම ගමන් මම මං කියලා අවිස්වාසයෙන් ඉන්න උන ටග්ගාලා දැන ගන්නවා ...
    ඒනිසා මෙහෙම්මම තමා ඉතිං ඉන්න වෙන්නෙ .......... :(:(:(:(

    දැන් උඹ මොකක්ද කරන්නේ.....:dull::dull:
     
    ඒක ඉතින් උගේ දෙයක්..... උට නිකන් මොකක්ද වගේ ඇති....:P

    මතකද, දවසක් Anal sex කියල ID එකකින් ඇවිත් සින්දුවක් රික්වෙස්ට් කළා
    එදා ඌ සැහෙන අසරණ වුනා....:lol::lol:

    ප්‍රනව්න්ස් කරන්න ගිහිල්ලා චොර වෙයි කියලා හිතෙන්න ඇති ........:lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හරි ඔයා කියන දෙ තේරෙනවා ...
    ඒත් එයාලා ඇත්ත ජීවිතේ ගෙනල්ලා තියන නිසා තමා එයාලා අයිකන් වෙලා තියෙන්නෙ ..
    ගොඩක් මේකේ අයිකන් එහෙම අය තමයි ...
    නැත්තම් එහෙම කෙනෙක්ගෙ යාලුවෙක් ...
    දැං මම කරන දේවල් ගැන මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් මම මාට්ටු මොකද මේගැන මේකෙ කිසිම ත්‍රෙඩ් එකක් වැටිලා නෑ ...
    ඒත් දැම්ම ගමන් මම මං කියලා අවිස්වාසයෙන් ඉන්න උන ටග්ගාලා දැන ගන්නවා ...
    ඒනිසා මෙහෙම්මම තමා ඉතිං ඉන්න වෙන්නෙ .......... :(:(:(:(

    ඔව් ඔයාගේ කතාව සෑහෙන ඇත්ත....ඒ වුනාට පොඩ්ඩක් හොඳට හොයල බලන්න සමහර විට වෙනත් කෙනෙක් ළඟ නැති සුවිශේෂී දෙයක් තමුන් ගාව ඇති....තමුන්ටත්,වෙනින් කාටවත් ඒකෙන් හානියක් වෙන්නේ නැත්තම් ඒ වගේ දෙයක් උනත් උත්සහ කරලා බලන්න....
    ඔයා කරන බිස්නස්, විනෝදාංශ, රසාස්වාද, පදින වාහනේ,හැකියාවල්....ඔය ගොඩක් දේවල් තියෙන්නේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බෑ බෑ මන් ආයේ මණ්ඩපෙට ඇවිල්ලා කියෝනව
    පලයන් යන්න මෙතනින්