~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මටනම් එහෙම අවුලක් නෑ... මට මේකේ ගොඩ දෙනෙක්ව සෙට් වෙලා තියෙනවා... ඇෆ් බී එකෙත් ඉන්නවා... උන් අදටත් යාලුවෝ... සමහර උන් මණ්ඩපයෙත් ඉන්නවා... කවදාවත් එක්ස්පෝස් කරලා නෑ.... මම උන්ව දන්නවා උන් මාව දන්නවා... :lol::lol:

    මගේ නම් FB එකේ ඉන්නවා කිහිප දෙනෙක්....එච්චරයි.
     
    මටනම් එහෙම අවුලක් නෑ... මට මේකේ ගොඩ දෙනෙක්ව සෙට් වෙලා තියෙනවා... ඇෆ් බී එකෙත් ඉන්නවා... උන් අදටත් යාලුවෝ... සමහර උන් මණ්ඩපයෙත් ඉන්නවා... කවදාවත් එක්ස්පෝස් කරලා නෑ.... මම උන්ව දන්නවා උන් මාව දන්නවා... :lol::lol:

    මාව දන්න උන් එලියෙදි මඩ ගහන්නෙ මේකෙ එක්ස්පෝස් කරන්නෙ නෑ කීයටවත් ......:P
    මම දන්න එකෙක්ගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඩොඩෝ ... එෆ් බී එකේ ..
    මම දැකලත් තියෙයි ඌ දාන ඒවා .....:rofl:
     
    කෑම නම් එහෙම ලොකුවට තිබ්බ කියල මතක නෑ..
    අවුලක් නෑ ආයේ දැක්කොත් කතා කරපන්....:)

    බලමු ඒකෙ තව මේකෙ දෙතුන් දෙනෙක්ම හිටියා එදා ...
    :P:P:P
    බුක්ෆෙයා ගිහින් ඒකෙත් හිටියා මේකෙ උන් කොහේ ගියත් එකෙක් දෙන්නෙක් දකිනවම තමා ....
    :rolleyes:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම බැලුවොත් ඉතින් උඹට ඔය ඉන්න විදිහටම ඉඳපන්.......:baffled:
    ෆුඩ් එක්සිබිෂන් එකකට ගියේ නෑනේ මම..:no:
    අනික මාව නම් දැකල ඇති, මොකෝ මගේ ට්‍රැවල් ත්‍රෙඩ් වල මගේ පොටෝ ඕනෙතරම් තියෙනවනේ.:rolleyes:

    :yes::yes:

    ඒ වුනාට සඳමෝලා කිව්වම කට්ටිය බලන්නේ වපර ඇහෙන්නේ...:(:(
    ඒවුනාට මට මුලින්ම සෙට් උනේ මේකේ ටිකක් ජනප්‍රිය පොරවල් ටිකක්ව...
    ඒ හමුවීම නම් තාම අමතක වෙන්නේ නෑ.....:)
    අදවගේ මතකයි...
    උඹලා දන්නෑ.....
    මම කලින් වැඩ කලේ ලංකාවේ ලොකුම අයිටී කම්පැනි එකක්...
    මම ඒකාලේ තමයි අක්කලාගේ නූල ලිව්වේ...
    ඔෆිස් එකේ උන් උදේම ඇවිල්ලා කරන්නේ ඒ නුල කියවන එක...
    කෙල්ලොත් බලනවා.....
    උන් දන්නෑ ඒක ලියන්නේ මම කියලා....:lol::lol:
    මටත් හිනා.....
    අන්තිමට මගේ හොඳම යාලුවට කිව්වා ඒ මම කියලා....
    ලොග්වෙලා පෙන්නුවාම තමා ඌත් විශ්වාස කලේ....
    මොකද හැමොම දන්නේ මගේ අනිත් නමින්...
    තාමත් ඒ කවුරුත් දන්නෑ මම තමයි මෝලා කියලා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මාව දන්න උන් එලියෙදි මඩ ගහන්නෙ මේකෙ එක්ස්පෝස් කරන්නෙ නෑ කීයටවත් ......:P
    මම දන්න එකෙක්ගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඩොඩෝ ... එෆ් බී එකේ ..
    මම දැකලත් තියෙයි ඌ දාන ඒවා .....:rofl:

    :):)

    එල එල
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    බලමු ඒකෙ තව මේකෙ දෙතුන් දෙනෙක්ම හිටියා එදා ...
    :P:P:P
    බුක්ෆෙයා ගිහින් ඒකෙත් හිටියා මේකෙ උන් කොහේ ගියත් එකෙක් දෙන්නෙක් දකිනවම තමා ....
    :rolleyes:

    උන් කොහොමද දන්නේ උඹ තමා සචිර කියලා.... උඹ නම පිටේ ගහගෙන යනවද?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes:

    ඒ වුනාට සඳමෝලා කිව්වම කට්ටිය බලන්නේ වපර ඇහෙන්නේ...:(:(
    ඒවුනාට මට මුලින්ම සෙට් උනේ මේකේ ටිකක් ජනප්‍රිය පොරවල් ටිකක්ව...
    ඒ හමුවීම නම් තාම අමතක වෙන්නේ නෑ.....:)
    අදවගේ මතකයි...
    උඹලා දන්නෑ.....
    මම කලින් වැඩ කලේ ලංකාවේ ලොකුම අයිටී කම්පැනි එකක්...
    මම ඒකාලේ තමයි අක්කලාගේ නූල ලිව්වේ...
    ඔෆිස් එකේ උන් උදේම ඇවිල්ලා කරන්නේ ඒ නුල කියවන එක...
    කෙල්ලොත් බලනවා.....
    උන් දන්නෑ ඒක ලියන්නේ මම කියලා....:lol::lol:
    මටත් හිනා.....
    අන්තිමට මගේ හොඳම යාලුවට කිව්වා ඒ මම කියලා....
    ලොග්වෙලා පෙන්නුවාම තමා ඌත් විශ්වාස කලේ....
    මොකද හැමොම දන්නේ මගේ අනිත් නමින්...
    තාමත් ඒ කවුරුත් දන්නෑ මම තමයි මෝලා කියලා...

    අම්මටසිරි..... :shocked::shocked::shocked:
     
    :):)

    එල එල

    මේකෙ පොර ටෝක් දෙන උන් කෙල්ලො එක්ක ෆෙබී චැට් කරන ඒවා එකක් දෙකක් උබ දැක්කා නම් ........
    මුන්ද මේ ගෑනුන්ට බනින්නෙ කියලා හිතනවා...
    සමහර පොර ටෝක් දෙන උන් ඉන්නවා ...
    කියන ඕන දෙයක් කරන ටයිප් උන් ......
    මේකේ රස කතානම් ගොඩක් තියනවා ...
    මම දන්න ගොඩක් කෙල්ලො උන්ගෙ චැට් පෙන්නලා මාර ආතල් ගන්නෙ ....
    සමහරු මොකක්හරි ඇවුවම මේකෙ ත්‍රෙඩ් පවා දාලා උත්තර හොයලා දෙන්නෙ ...:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේකෙ පොර ටෝක් දෙන උන් කෙල්ලො එක්ක ෆෙබී චැට් කරන ඒවා එකක් දෙකක් උබ දැක්කා නම් ........
    මුන්ද මේ ගෑනුන්ට බනින්නෙ කියලා හිතනවා...
    සමහර පොර ටෝක් දෙන උන් ඉන්නවා ...
    කියන ඕන දෙයක් කරන ටයිප් උන් ......
    මේකේ රස කතානම් ගොඩක් තියනවා ...
    මම දන්න ගොඩක් කෙල්ලො උන්ගෙ චැට් පෙන්නලා මාර ආතල් ගන්නෙ ....
    සමහරු මොකක්හරි ඇවුවම මේකෙ ත්‍රෙඩ් පවා දාලා උත්තර හොයලා දෙන්නෙ ...:baffled::baffled::baffled:

    :lol::lol::lol::lol::lol:

    මේක නම් මටත් වෙලා තියනවා....

    දවසක් Fb එකේ ට්‍රැවල් ගෘප් එකක කොල්ලෙක් මගේම ත්‍රෙඩ් එකක් මට මැසේජ් දාලා කිව්වා, අයියේ මේකේ බලපන්, මේකේ විස්තර තියෙනවා කියල.පරයා.:frown:
    මම පොරට තැන්ක්ස් මචන් කියල නිකන් හිටියා..:dull: