Too tired Sinhalu.......![]()
කෝ ත්රෙඩ් එක දැම්මද?![]()


mahasiyata hodayi ne da ? මොකෝ බං... උඹ තේකොළ ෆැක්ටරියක් වත් දැම්මද?
,mini fridge ekak tibba nam maru milk tiya ganna කිරි ඉතින් දොවලා ගන්න ඔන.... මෙහේ ඉන්නේ කේප්ප වැසිසියෝ වගේ දඩ නාකි ගෑනු.... කිරිනං හිඳිලා ඇති....
අයියෝ..... හොඳම ටික මග ඇරෙන්නැති....
මේ ඔෆිස් වල මොන තේද බං.... කට්ට කලු කෝපි ගිලිනවා මුං... සීනිත් නැතිව...
පිස්සු..

math me kopi bona gaman
NK123 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

අපොයි මු ඇවිල්ල![]()

කෝමද සුදූ ඉතිං
මොකෝ කරන්න අර සද්ද වලට කැමති නැති කෙලී එක්කද ඉන්නෙ .....

