අදත් බඩගිනී...... පෙන්නේ නෑ තමා.....
මොනවද කන්න තියෙන්නෙ
අදත් බඩගිනී...... පෙන්නේ නෑ තමා.....
බත්.....


හෆොයි කාලම එපා වෙලා ......
ඔහේ මාළු / මස් එහෙම හදන්නෙ කොහොමද ?![]()



මිරිස් තුනපහ දාලා... ඇයි...

අපිට පාන්ද?


නෑ නෑ රට රට වල කෑම හදන විදි වෙනස්නෙ ...
දැං ඔයා කැංගරු අපායෙ එහෙම හදනකොට මිරිස් තුනපහ දානවා අඩුයිලු
ඒකයි ඇහුවෙ
මෙහේ ඉන්දියන් කඩවල තුනපහ තියෙනවා බං.... ඒවායෙන් ගේනවා...

Math idala hitala va top 100 electro albums ahanawa. pendulum, Armin van Buren, Steve Aoki
.
Steve Aoki gana wenama film/documentary thyanawa balala thyanawada.. Patta..
I'll Sleep When I'm Dead 2016
![]()
