~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

5l5D5Wj.jpg
:sorry:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හමුවනා නෙත් දහක් අතරින්
    ඔබේ දෑසම සොයා ඇවිදින්
    ඔබට මෙතරම් ලන්ව ඉන්නේ
    නොලැබෙනා බව දැන දැනයි//​
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බුදි සහ නිදි කියන්නේ තේරුම් දෙකක්.....දන්නවද ? :rolleyes:

    බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
    නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
    :yes::yes::yes:

    බුදියනවා කියන්නෙ ආහාර ගත්තාට පස්සෙ ඇතිවෙන කෙටි නින්ද නෙද...බුදි කියන්නෙ බුදිනවා කියන එක කෙටි කරාම ඇතිවෙන වචනයක් නෙ..බුදිමත කියන්නෙ ප්‍රමානය ඉක්මවා ආහාර ගැනිමෙන් පසු ඇතිවෙන මත් ගතියට..එතකොට එක බුදිමත..
    ජනවහරයට අනුව ඔක වෙන වෙනම පාවිච්චි කරනවා උනත් ඔක නෙද අදහස...
    බුදියනවා කියනවට වඩා එකට පාවිච්චි වෙන්නෙ නිදිවදිනවා කියන එක නෙද......
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බුදියනවා කියන්නෙ ආහාර ගත්තාට පස්සෙ ඇතිවෙන කෙටි නින්ද නෙද...බුදි කියන්නෙ බුදිනවා කියන එක කෙටි කරාම ඇතිවෙන වචනයක් නෙ..බුදිමත කියන්නෙ ප්‍රමානය ඉක්මවා ආහාර ගැනිමෙන් පසු ඇතිවෙන මත් ගතියට..එතකොට එක බුදිමත..
    ජනවහරයට අනුව ඔක වෙන වෙනම පාවිච්චි කරනවා උනත් ඔක නෙද අදහස...
    බුදියනවා කියනවට වඩා එකට පාවිච්චි වෙන්නෙ නිදිවදිනවා කියන එක නෙද......

    ඕකුන්ට ඔව්ව තේරෙන්නේ නෑ... :no::no: වැරදියටමයි තේරුම හදාගන්නේ :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕකුන්ට ඔව්ව තේරෙන්නේ නෑ... :no::no: වැරදියටමයි තේරුම හදාගන්නේ :rofl::rofl:

    ඔව්..වචන පාවිච්චි කරන කොට ගැමි සමාජෙ පාවිච්චි කලා තමා..හට්ටියකට වලදක් කිවිවාට දෙකම එක වෙන්නෙ නැහැ නෙ...එත් වචනෙ පාවිච්චි කරනවා නෙ....