බුදි සහ නිදි කියන්නේ තේරුම් දෙකක්.....දන්නවද ?![]()
බුදියනවා කියන්නේ ගෑනියෙක් -පිරිමියෙක් සංසර්ගයේ යෙදෙන එකට....
නිදියනවා කියන්නේ නිදාගන්න එකට......
![]()
බුදියනවා කියන්නෙ ආහාර ගත්තාට පස්සෙ ඇතිවෙන කෙටි නින්ද නෙද...බුදි කියන්නෙ බුදිනවා කියන එක කෙටි කරාම ඇතිවෙන වචනයක් නෙ..බුදිමත කියන්නෙ ප්රමානය ඉක්මවා ආහාර ගැනිමෙන් පසු ඇතිවෙන මත් ගතියට..එතකොට එක බුදිමත..
ජනවහරයට අනුව ඔක වෙන වෙනම පාවිච්චි කරනවා උනත් ඔක නෙද අදහස...
බුදියනවා කියනවට වඩා එකට පාවිච්චි වෙන්නෙ නිදිවදිනවා කියන එක නෙද......

වැරදියටමයි තේරුම හදාගන්නේ 

ඕකුන්ට ඔව්ව තේරෙන්නේ නෑ...වැරදියටමයි තේරුම හදාගන්නේ
![]()