~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව්..වචන පාවිච්චි කරන කොට ගැමි සමාජෙ පාවිච්චි කලා තමා..හට්ටියකට වලදක් කිවිවාට දෙකම එක වෙන්නෙ නැහැ නෙ...එත් වචනෙ පාවිච්චි කරනවා නෙ....

    අන්නේකයි... :rolleyes::rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කට්ටිය සිල් ගන්න ගිහින් වගෙ........:rolleyes:

    අහ පෝය නෙහ්..... දවස් 29ක් ම රටේ නැති දහදුරා කුප්ප වැඩ කරලා එක දවසක් යනවා සිල් ගන්න.... :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Sara531

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අහ පෝය නෙහ්..... දවස් 29ක් ම රටේ නැති දහදුරා කුප්ප වැඩ කරලා එක දවසක් යනවා සිල් ගන්න.... :rofl::rofl::rofl:

    :P මමත් සිල් ගන්න යනවා අවුරුදු 100 කට වඩා ජිවත් උනොත්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    1.දැන් එතකොට නිදියනවා කියන්නෙත් බුදියනවා කියන එකමද?
    2.නිදිවදිනවා කියන්නේ වෙන එකකටද?
    3.බුදියනවා කියන්නේ කෑවට පස්සේ දාන පොඩි නින්දටද?
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දෙහිවල විලියම් හන්දියේ ඉදං පිළියන්දලට යන ලේසිම රූට් එක මොකදද්ද බස් එකේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    1.දැන් එතකොට නිදියනවා කියන්නෙත් බුදියනවා කියන එකමද?
    2.නිදිවදිනවා කියන්නේ වෙන එකකටද?
    3.බුදියනවා කියන්නේ කෑවට පස්සේ දාන පොඩි නින්දටද?

    1.ඔව්..එ දෙකම එක උනත් බුදිමත කියන්නෙ සහ බුදියනවා කියනවා කියන්නෙ කැම අධික ලෙස අරගෙන ඇතිවෙන මත් ගතියත් සමග එන නිදිමත ගතියට..දෙකෙදිම නින්ද යනවා..
    2.සාමාන්‍යයෙන් නිදිවදිනවා කියන්නෙ කාන්තාවක් සහ පුරුශයෙක් අතර ඇතිවෙන අනියම් සම්බන්දයක් අපහාසාත්මක ලෙස ප්‍රකාශ කරන කොට හා කෙනෙක් අපහස කරන කොට..ඔය ගෙවල් වල වලි ඇතිවෙනකොට එහෙම කියන්නෙ " උබ එකී/එකා එක්ක නිදිවැද්ද කියලා මම දන්නෙ නැ කියලා හිතුවද"කියලා වගෙ...
    3.ඔව්..
     
    :baffled: