ඔව්..වචන පාවිච්චි කරන කොට ගැමි සමාජෙ පාවිච්චි කලා තමා..හට්ටියකට වලදක් කිවිවාට දෙකම එක වෙන්නෙ නැහැ නෙ...එත් වචනෙ පාවිච්චි කරනවා නෙ....
අන්නේකයි...


ඔව්..වචන පාවිච්චි කරන කොට ගැමි සමාජෙ පාවිච්චි කලා තමා..හට්ටියකට වලදක් කිවිවාට දෙකම එක වෙන්නෙ නැහැ නෙ...එත් වචනෙ පාවිච්චි කරනවා නෙ....


ගුඩ් මොර්නින්ග්........... අද මම විතරයි................

කට්ටිය සිල් ගන්න ගිහින් වගෙ........![]()



අහ පෝය නෙහ්..... දවස් 29ක් ම රටේ නැති දහදුරා කුප්ප වැඩ කරලා එක දවසක් යනවා සිල් ගන්න....![]()
මමත් සිල් ගන්න යනවා අවුරුදු 100 කට වඩා ජිවත් උනොත් අද පෝය දවසක්ය කියන්නේඅහ පෝය නෙහ්..... දවස් 29ක් ම රටේ නැති දහදුරා කුප්ප වැඩ කරලා එක දවසක් යනවා සිල් ගන්න....![]()
අපරාදේ ඉරිදා දවස ඇඳේ තියාගෙන උස්සන් යන්න තමා වෙන්නේ
මමත් සිල් ගන්න යනවා අවුරුදු 100 කට වඩා ජිවත් උනොත්
අද පෝය දවසක්ය කියන්නේඅපරාදේ ඉරිදා දවස

සඳුදා වගේ වැටුන නං පංකාදු පහයි 

අහ පෝය නෙහ්..... දවස් 29ක් ම රටේ නැති දහදුරා කුප්ප වැඩ කරලා එක දවසක් යනවා සිල් ගන්න....![]()

itin honda nedda ehemwath
හිතට සහනයක් ගන්නනම් හොඳ ඇති.. ඒත් පෝය දවසට පන්සලේ සෙනගට එපා වෙනවා
1.දැන් එතකොට නිදියනවා කියන්නෙත් බුදියනවා කියන එකමද?
2.නිදිවදිනවා කියන්නේ වෙන එකකටද?
3.බුදියනවා කියන්නේ කෑවට පස්සේ දාන පොඩි නින්දටද?
1.ඔව්..එ දෙකම එක උනත් බුදිමත කියන්නෙ සහ බුදියනවා කියනවා කියන්නෙ කැම අධික ලෙස අරගෙන ඇතිවෙන මත් ගතියත් සමග එන නිදිමත ගතියට..දෙකෙදිම නින්ද යනවා..
2.සාමාන්‍යයෙන් නිදිවදිනවා කියන්නෙ කාන්තාවක් සහ පුරුශයෙක් අතර ඇතිවෙන අනියම් සම්බන්දයක් අපහාසාත්මක ලෙස ප්‍රකාශ කරන කොට හා කෙනෙක් අපහස කරන කොට..ඔය ගෙවල් වල වලි ඇතිවෙනකොට එහෙම කියන්නෙ " උබ එකී/එකා එක්ක නිදිවැද්ද කියලා මම දන්නෙ නැ කියලා හිතුවද"කියලා වගෙ...
3.ඔව්..
