~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
සිංහල භාෂාව එන සමහර වචන ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනස් තේරුම් දෙනවා...
මෙතන කියල තියෙනවා වගේ වචනය වැරදි විදිහට අවභාවිතා කරලා තියෙනවා වගේ දෙයක්.
අපි ජීවත් වෙන පරිසරයේ බුදියනවා කියන්නේ මම මුලින් කියපු දේ හඟවන්න....

දැන් '' පෝරුව '' කියන්නේ මොකක්ද ?
මගුල් පෝරුවටනේ.....

ඒත් බටහිර වෙරල බඩ ධීවරයෝ පෝරුව කියන වචනය පාවිච්චි කරන්නේ පහත තියෙනවා වගේ අවස්ථා වලදී....

'' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පාර මම විගහට බතකුයි, මාලුවකුයි ලිපේ තිබ්බා '' මේ සාමාන්‍යයෙන් අපි ව්‍යවහාර කරන විදිහ.
ධීවරයෝ ඕක කියන්නේ මෙහෙම

'' එයා මට කෝල් එකක් දීලා කිව්වා දැන් ගෙදර එනවා කියල. ඒ පෝරුව මම විගහට බතකුයි, හොද්දකුයි ලිපේ තිබ්බා ''

ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාෂාව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා........


පෝරුව කියනවා කුඹුරු හාන්න ගන්න උපකරණයකටත්..ඔව් මමත් කියන්නෙ එකයි....
දැන් ඉංගිරිසි බාසාවේ "රයිට්" කියන වචනය කීප ආකාරයකට බාවිතා කරනවා නෙ..මම මේ කතා කරන්නෙ ස්පෙලින් ගැන නෙමෙයි.වචනය ශබ්ද වෙන ආකරය ගැන..එ වගෙ තමා..එතකොට මෙතනදිත් වචනය අවබාවිතයක් ම නෙමෙයි...යොදාගන්නා අවස්තාව අනුව තමා.....
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ශ්‍රද්ධාව නැතුව හරි යන එක හොඳයිනේ..
    එක දවසක පැය කීපයක් හරි විනාඩ් ගණනක් හරි වැනසෙන වැඩ කරලා නෑනේ :rolleyes:

    ඒඋනාට එහෙම හරියන්නෙ නෑ.....☹️☹️
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    extramarital ho asammatha ewatane ehema kiyanne.
    sammathayen pita ewa pahath widiyata gannawa itin minissu.

    සල්ලි තියෙන එකා තමන්ගේ තත්වේ ඉන්න එකාගේ අනියම් සම්බන්ධේ ගැන කියන්නේ "හී හෑස් එක්ස්"කියලා... හැබැයි තම්න්ගේ වැඩකාරිව ගෙදරින් පන්නන්නේ "ඒ ගෑණි ගමේ එකෙක් එක්ක බුදියනවා"කියලා..

    ගොට් ඉට් :P:P:rofl:

    :oo::oo::oo:
    අනියම් සම්බන්ධ වලට විතරද කියන්නේ :oo:
    "එක්ස්" කියන්නේ කලින් හිටපු එකටනේ :rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් මෙතන ඒ වචනයට වෙනම තේරුමක් දෙන එකක් නෙමේ අදහස් වෙන්නේ....'' පාර '' කියන වචනය භාවිතා කරද්දී ඒකට ප්‍රාදේශීය හුරුවක් දීලා තියෙනවා...
    මට කියන්න ඕනේ වුනේ, අපි එකම වචනයක් උනත් විවිධ පළාත් වල විවිධ අර්ථකතනයන් දෙනවා කියන එක....
    ධීවර බාසාවට ගොඩක්ම දෙමළ හුරුවක් තියෙනවා...
    ඒ කියන්නේ දෙමල වචනයක් ශබ්ධ කරන ආකාරය සිංහලයට එද්දී උච්ඡාරණයේ අපිට නුහුරු ගතියක්....

    :eek::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනවද බං මේ කයවන්නේ... මමත් නරක් වෙනවා මෙතන හිටියොත්.. මම නිදා ගන්නවා

    :dull::dull::dull:
    ගිහින් නිදාගනින් උබ තාම පොඩි වැඩි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ad2e8v4.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මලක් වුනේ ඇයි නුඹ මට - ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්..

    විලක් වුනේ ඇයි නුඹ මට - ජීවිතයට සිහිල ගෙනෙන
    දිය දෝතක් බොන්නට තහනම්...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :oo::oo::oo:
    අනියම් සම්බන්ධ වලට විතරද කියන්නේ :oo:
    "එක්ස්" කියන්නේ කලින් හිටපු එකටනේ :rolleyes:


    extramarital kiyala english walin liyanna kiyala hithagena unicode liyapu tika paste kala. e tika liyanne netuwa post karala...

    "extramarital" kiyala daganna ethanata :D