අපි එක්කත් කතිකා කරනවද ලෝඩ් කින්ග්
සින්හළු එක්ක විතරයි කතිකා කරන්නෙ

ඔයා සිංහලද?

අපි එක්කත් කතිකා කරනවද ලෝඩ් කින්ග්


අනේ මන්දා ඉතිං ඔයාලා කියන දේවල් වලට ඔලු විකාර වෙනවා ....![]()
![]()
මොකද එක වෙලේකට හොදයි තව වෙලේකට නරකයි ......![]()
![]()
![]()



සින්හළු එක්ක විතරයි කතිකා කරන්නෙ
ඔයා සිංහලද?![]()




"රටම බලපු රටම බැනපු ස්වප්නා පෙබරවාරි 15 අවසන් වෙයි 7.30 ට අලුත් සිංහල ටෙලිනාට්‍යයක්"
2013 ඡුලි 22 වනදා සිරස ටීවී ඔස්සේ ඇරඹි ස්වප්නා ටෙලිනාට්‍යය ඉන්දී්‍ය ස්ටාර් ප්ලස් නාලිකාවේ විකාශය වූ "Diya Aur Baati Hum" ටෙලිනාට්‍යයේ සිංහල හඩකැවූ ටෙලිනාට්‍යයයි.
කොටස් 1460 සම්පූර්ණ කරමින් ස්වප්නා ටෙලිනාට්‍යයයේ අවසන් කොටස එලැඹෙන පෙබරවාරි 15 වනදා සිරස ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි.
ස්වප්නා ටෙලිනාට්‍යය අවසන් වීමෙන් පසුව සතියේ දිනවල රාත්‍රී 7.30ට නවතම සිංහල ටෙලිනාට්‍යයක් සිරස ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි.




බලන්න ඕනේ මේදවස් ටිකේ එහෙනම් ස්වප්නා ..........