~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "රටම බලපු රටම බැනපු ස්වප්නා පෙබරවාරි 15 අවසන් වෙයි 7.30 ට අලුත් සිංහල ටෙලිනාට්‍යයක්"

    2013 ඡුලි 22 වනදා සිරස ටීවී ඔස්සේ ඇරඹි ස්වප්නා ටෙලිනාට්‍යය ඉන්දී්‍ය ස්ටාර් ප්ලස් නාලිකාවේ විකාශය වූ "Diya Aur Baati Hum" ටෙලිනාට්‍යයේ සිංහල හඩකැවූ ටෙලිනාට්‍යයයි.
    ‍කොටස් 1460 සම්පූර්ණ කරමින් ස්වප්නා ටෙලිනාට්‍යයයේ අවසන් කොටස එලැඹෙන පෙබරවාරි 15 වනදා සිරස ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි.

    ස්වප්නා ටෙලිනාට්‍යය අවසන් වීමෙන් පසුව සතියේ දිනවල රාත්රී 7.30ට නවතම සිංහල ටෙලිනාට්‍යයක් සිරස ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි.
     
    බලන්න ඕනේ මේදවස් ටිකේ එහෙනම් ස්වප්නා ..........:rolleyes::rolleyes:

    "රටම බලපු රටම බැනපු ස්වප්නා පෙබරවාරි 15 අවසන් වෙයි 7.30 ට අලුත් සිංහල ටෙලිනාට්‍යයක්"

    2013 ඡුලි 22 වනදා සිරස ටීවී ඔස්සේ ඇරඹි ස්වප්නා ටෙලිනාට්‍යය ඉන්දී්‍ය ස්ටාර් ප්ලස් නාලිකාවේ විකාශය වූ "Diya Aur Baati Hum" ටෙලිනාට්‍යයේ සිංහල හඩකැවූ ටෙලිනාට්‍යයයි.
    ‍කොටස් 1460 සම්පූර්ණ කරමින් ස්වප්නා ටෙලිනාට්‍යයයේ අවසන් කොටස එලැඹෙන පෙබරවාරි 15 වනදා සිරස ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි.

    ස්වප්නා ටෙලිනාට්‍යය අවසන් වීමෙන් පසුව සතියේ දිනවල රාත්රී 7.30ට නවතම සිංහල ටෙලිනාට්‍යයක් සිරස ටීවී ඔස්සේ විකාශය වීමට නියමිතයි.
     
    ස්වප්නා...ස්වප්නා...
    දුහුල් මාරුතේ වෙලි මා ගතේ...
    පෑතුම් මොදු විලා සෑදෑ යාමයේ...
    හෑගුම් මාවතේ තුරුල්වි හදේ...
    මවා ගත්ත ලෝකේ හෑබෑවි මගේ..
    ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ...
    දෝරේ යයි ආදරේ..
    ස්වප්නා...ස්වප්නා...
    ස්වප්නා...ස්වප්නා...​
     
    ඉටි රුපේ හෑඩ නෑනේ කවදාවත් ඔබ වගේ..
    සුදු මුනේ පෙම වෑහේ හෑමදාමත් මගේ වාරේ..
    හිත් දේකක් ලන් වෙලා කල්පයක් වගේ
    රත්තරන් ආදරයේ..
    ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ...
    දෝරේ යයි ආදරේ
    ස්වප්නා...ස්වප්නා...
    ස්වප්නා...ස්වප්නා...​
     
    සද පානේ තරු පාරේ ඈවිදින්න යන් එක රෑනේ
    නොසිතු සේ දුක ශෝකේ හිමි වුවත් සන්සාරේ
    ඈත්තමයි ඔබ මගේ ජිවිතේ වගේ
    පාලු නෑ මේ දිවියේ..
    ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ...
    දෝරේ යයි ආදරේ..
    ස්වප්නා...ස්වප්නා...
    ස්වප්නා...ස්වප්නා...
     
    මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
    නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්...

    කදුළක් ලග නැවතුන
    ඇහිපිය දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ
    අලුතෙන් ලියන තරම්

    වරුවක් ලග මුමුණන ඔය හිත
    මගේමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මග බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුනා තියෙන තරම්

    මේ හිත තනියෙන්.......​