සිත නිවන කතා.....සිත නිවන කතා.....
නෑ නෑ එයාට එහෙම කරන්න බැරි ලොකු හේතුවක් තියනවා .......

සිත නිවන කතා.....සිත නිවන කතා.....

අපෝ මණ්ඩපයේ ඉන්නේ අසහනකාරයෝ නේ....චීයා![]()
සචිරයා ආවට පස්සේ තමා මෙහෙම උනේ.... මමත් දෙවනි නූලේ ඉඳන් ඉන්නේ... ඒකාලේ මෙහෙම අය හිටියේ නෑ....
නේද කටුස්සා...

ඔව් ඔව් උබලාව කොලු සීන් එකෙන් එලියට ගත්තට මට සම්මාණයක් දෙන්න ඕනෙ ...
ඇයි මොකක්ද අවුල?

හිටහංකෝ කොහොමත් උඹට ලොකු සම්මානයක් දෙන්න තමා ඉන්නේ...



කට බොරු කිවුවත් අත බොරු කියන්නෑ කියන්නෙ ඕකට තමයි ...
කෝ කෝ කවද්ද ?
කොහෙදීද?
කවුරුන් විසින්ද ?
