~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

issara policyen ambanata kaapu frds lata, oya kola jathya hoyanna gama wate gya mathakai.. :lol::lol::lol:, aye gym gyapu mul kaaldith owwa hewwa town gaane heh heh, thiththai kate thynnna be. habai agata hodaaa..

උබලා පොලීසියට ගහලද ගුටි කෑවේ ........
අපි එක පාරක් පොලීසියට ගැහුවා ...
ගහලා දිව්වා .. අද වගේ මතකයි ...:rolleyes: (කොච්චර වේගෙං ගියාද කිව්වොත් . දුවන එක නැවතුනාම බඩ කොරවෙලා පැයක් විතර හිටියා .....:P)
උන් එතම හිටපු වෙන සෙට් එකක් අල්ලුවැයි කියලා පස්සෙ ආරංචි උනා .:P:P
 
IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    උබලා පොලීසියට ගහලද ගුටි කෑවේ ........
    අපි එක පාරක් පොලීසියට ගැහුවා ...
    ගහලා දිව්වා .. අද වගේ මතකයි ...:rolleyes: (කොච්චර වේගෙං ගියාද කිව්වොත් . දුවන එක නැවතුනාම බඩ කොරවෙලා පැයක් විතර හිටියා .....:P)
    උන් එතම හිටපු වෙන සෙට් එකක් අල්ලුවැයි කියලා පස්සෙ ආරංචි උනා .:P:P

    ne bn issara iskola wala wali gyamai, musical show wala wali gyamai ahuwenwa ne samhara un, policye ekekta bari wela hari waliya nawaththanna ghn paarak wdunoth un return eka ganne alla gththu ungen, :lol::lol: