පාවිච්චි කරනවා වැඩි ඇති... අලුත් එකෙක් ගනින්....


දැං ගන්න බෑනෙ ......
ඉතින් බොලේ ඔබන් නැතිව හිටපං.... අනිත් ඒවා වැඩනේ...



මේ ත්‍රෙඩ් එක බැලුවා නම් ඔය කිලර්
උඩ පහල යන්න ඕනැනෙ
ඔව් ඉතිං අක්කලා නෑනෙ ...

කී බෝඩ් එකේ ඊතල දෙකක් තියෙන්නේ ඒකට තමා.... අනික ස්ක්‍රෝල් බාර් එක ක්ලික් කරන් උඩ යට යවපං... තෝ නම් අනේ මන්දා... පරිඝණක දැනුම අන්තිමයි....


ඔව් බං.... දැන් මගේ වයසේ හැටියට උන් ඇන්ටිලා...![]()




