~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කුකුල් ඩෝඩෝ, ඊලග ත්‍රෙඩ් එක කවද්ද?
    අපි නොදන්න ලස්සන රටක් ගැන දාපංකෝ

    නිදිමතයි මිනිහෝ....... :dull::dull::dull:

    මේ සතියේ අන්තිමට ගෙදර නෑ..කෝකිලායි යනවා.එහෙ පල්ලියේ මංගල්ලේ.දවසක් දෙකක් ඉඳලම එනවා.....
    ඇවිත් දාන්නම්.:confused::confused::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිදිමතයි මිනිහෝ....... :dull::dull::dull:

    මේ සතියේ අන්තිමට ගෙදර නෑ..කෝකිලායි යනවා.එහෙ පල්ලියේ මංගල්ලේ.දවසක් දෙකක් ඉඳලම එනවා.....
    ඇවිත් දාන්නම්.:confused::confused::confused:

    :rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් පොටෝ ටිකක් ගහන් ඇවිත් පල්ලියේ සීන් එකත් දාපං
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පල්ලියේ සීන් කරන්න නෙවේ ඒ මනුස්සය වැදගත් වැඩකට යන්නේ :baffled:

    හ්ම්ම්....ඉස්සෙක්, දැල්ලෙක් එක්ක බත් ටිකක් කාලා, කලපුවේ බෝට්ටු රවුමක් ගිහිල්ලා මුහුදු හුලං ටිකක් වැදිලා නැවුම් වෙලා එන්න ඕනේ.:yes::yes::yes:

    :love::love::love:
     
    හ්ම්ම්....ඉස්සෙක්, දැල්ලෙක් එක්ක බත් ටිකක් කාලා, කලපුවේ බෝට්ටු රවුමක් ගිහිල්ලා මුහුදු හුලං ටිකක් වැදිලා නැවුම් වෙලා එන්න ඕනේ.:yes::yes::yes:

    :love::love::love:

    පරණ බුඩු දිරනවා බං මුහුදු හුලඟට :rolleyes: