කුකුල් ඩෝඩෝ, ඊලග ත්රෙඩ් එක කවද්ද?
අපි නොදන්න ලස්සන රටක් ගැන දාපංකෝ






නිදිමතයි මිනිහෝ.......
මේ සතියේ අන්තිමට ගෙදර නෑ..කෝකිලායි යනවා.එහෙ පල්ලියේ මංගල්ලේ.දවසක් දෙකක් ඉඳලම එනවා.....
ඇවිත් දාන්නම්.![]()



පල්ලියේ සීන් කරන්න නෙවේ ඒ මනුස්සය වැදගත් වැඩකට යන්නේ
එහෙනම් පොටෝ ටිකක් ගහන් ඇවිත් පල්ලියේ සීන් එකත් දාපං
පල්ලියේ සීන් කරන්න නෙවේ ඒ මනුස්සය වැදගත් වැඩකට යන්නේ![]()






හ්ම්ම්....ඉස්සෙක්, දැල්ලෙක් එක්ක බත් ටිකක් කාලා, කලපුවේ බෝට්ටු රවුමක් ගිහිල්ලා මුහුදු හුලං ටිකක් වැදිලා නැවුම් වෙලා එන්න ඕනේ.
![]()

ඒක බලන්න වෙන්නෙ ඉතිං ලබන සතියෙ


මුහුදු හුළඟට දිරනවා....
මුහුදට වැටුනම නැති වෙලාම යනවා....![]()


