~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෝ....රෙදි නැති සීන් තමා......අම්මෝ එව්වා දැම්මොත් මට වසන්න වෙන්නේ නෑ. දැන් මේකේ ඉන්න සමහර එව්වෝ මගේ එෆ් බී එකත් දන්නවා...
    ඒ ඉන්න සමහර එව්වො ගාව ''කළු ඡායාරුප '' පවා තියෙනවා.....

    :no::no::no::no:

    :shocked::shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ....රෙදි නැති සීන් තමා......අම්මෝ එව්වා දැම්මොත් මට වසන්න වෙන්නේ නෑ. දැන් මේකේ ඉන්න සමහර එව්වෝ මගේ එෆ් බී එකත් දන්නවා...
    ඒ ඉන්න සමහර එව්වො ගාව ''කළු ඡායාරුප '' පවා තියෙනවා.....

    :no::no::no::no:
    අපිට ආරංචියි කැලේ පනින්නේ රෙදි නැතුව කියල :yes: එකසැරයක් මේකේ දාල තිබුනේ එකක් :P