~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙහේ -30 ඉඳලා කෙලින්ම ඔහේ එන්න ඔන +45 විතර දවසක

    ඩී ෆිසර් එකෙන් අරගත්තු මාලුවෙක් නිකන් ප්‍රෙෂර් කුකර් එකේ තැම්බුවා වගේ වෙයි නේ.....:baffled::baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුල ඉඳන් අගට කියවපං... ඒක මෙහෙටනම් හරියට හරි...
    :dull::dull::dull:

    ඒ කිව්වේ, ඔය ජාතියේ කෙල්ලෝ කවදාවත් විවාහයට පෙර අනාරක්ෂිත ගැබ් ගැනීම් වලට පත් වන්නේ නෑ.:)
    හේතුව? :confused:
     

    පලිගන්න හැටි :lol::lol::lol:
    සිරාවට බන් දැන් එළකිරියේ ලස්සන ත්‍රෙඩ් ඇත්තෙම නැති තරම්.....

    ඉස්සර තිබ්බා පට්ට ආතල් නූල් ටිකක්

    මරිසි වැඩ, කෝච්චි කතා,ලැජ්ජාවට පත් වුනු දවස, බීපු ආතල් නූල් , වෙසක් ආතල් නුල්...දැන් ඒ වගේ ආතල් නුලක් වත් දාන්නේ නෑනේ....
    :dull::dull::dull: