~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට තමා මධ්‍යකාලින වික්ටෝරියානු සංස්කෘතිය කියන්නේ. :dull:
    ඉස්සර ලංකාවේ දරුවෙක් ලැබුනම මිනිස්සු හුඟක් සතුටු වුනා, ඒ වුනාට ඇත්තටම ඒ දරුවාගේ තාත්තා කව්ද කියල හොයනවට වඩා.
    තාත්තෙක් නැතුව ළමයි හම්බුනාම සතුටු වෙලා හරියනවද මම අහන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අඩේ...මටනම් හිතෙන්නේ මේ මනුස්සයා ගෙදරදී හරිම සයිලන්ස් කෙනෙක් වෙන්න ඇති.. :rolleyes:

    :lol::lol::lol:පව් බං..... ඔහොම ලිදේ දාන්න එපා.....


    හැබැයි අනිත් එවුන් නිදා ගත්තමත් තනියම කියවනවා ඇති...:lol::lol:


    අපිට දෙන වදේට මුට දවසම කනක් ඇහිලා ඉන්න නැති කරච්චල් ගෑනියෙක්ම ලැබෙන්න ඕනේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :eek::eek:උඹ කියන්නේ ඒ වාඩුව අපෙන් මූ ගන්නවා කියලද?

    හ්ම්ම්...එහෙමමත් නෙමේ, මට නිකන් හිතෙනවා.
    එහෙම නොවෙන්නත් පුළුවන් ඉතින්....මොකෝ අපි කියල ඔය මනුස්සයව දැකල තියෙනවා යෑ :baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    canadian එවුන් සිංහලුන්ට කැමතිද?

    ගොඩක් එව්වෝ ටැන්ග් කලර් එකට කැමතී.... ඒකට හේතුවක් තියෙනවා... දුඹුරු බාට එවුන්ගේ හැකියාව වැඩී....
    ඒත් සමහරු වර්ගවාදී.... උන් අපිට කැමති නෑ.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩක් එව්වෝ ටැන්ග් කලර් එකට කැමතී.... ඒකට හේතුවක් තියෙනවා... දුඹුරු බාට එවුන්ගේ හැකියාව වැඩී....
    ඒත් සමහරු වර්ගවාදී.... උන් අපිට කැමති නෑ.....

    හ්ම් හ්ම් :dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හ්ම්ම්...එහෙමමත් නෙමේ, මට නිකන් හිතෙනවා.
    එහෙම නොවෙන්නත් පුළුවන් ඉතින්....මොකෝ අපි කියල ඔය මනුස්සයව දැකල තියෙනවා යෑ :baffled:

    :lol::lol: මෙහෙම හිටියට මමත් දහයට ගනන් කරන්න බෑ වගේ බං ඉන්නේ....