ඕනේ නෑ...මගේ පාට මට ලකෙයි.
විච්චුරන ඕනේ නෑ.![]()



ඕනේ නෑ...මගේ පාට මට ලකෙයි.
විච්චුරන ඕනේ නෑ.![]()



ඔව් ඔව්...උඹ මේකේ හැසිරෙන විදිහට මටත් ඕකම හිතුන...
![]()


අපිට දෙන වදේට මුට දවසම කනක් ඇහිලා ඉන්න නැති කරච්චල් ගෑනියෙක්ම ලැබෙන්න ඕනේ
හ්ම්ම්...එහෙමමත් නෙමේ, මට නිකන් හිතෙනවා.
එහෙම නොවෙන්නත් පුළුවන් ඉතින්....මොකෝ අපි කියල ඔය මනුස්සයව දැකල තියෙනවා යෑ![]()


ගොඩක් එව්වෝ ටැන්ග් කලර් එකට කැමතී.... ඒකට හේතුවක් තියෙනවා... දුඹුරු බාට එවුන්ගේ හැකියාව වැඩී....
ඒත් සමහරු වර්ගවාදී.... උන් අපිට කැමති නෑ.....
ඔව් බං... ඒකාලෙනම් පැදුර පෑගුනත් ඇති ගෑණි බඩ වෙන්න.... ඒකාලේ දොස්තරලා නෑ.... හැබැයි ළමයි හැදුවා 5ක් 10ක්...
මෙහෙම හිටියට මමත් දහයට ගනන් කරන්න බෑ වගේ බං ඉන්නේ....


මෙහෙම හිටියට මමත් දහයට ගනන් කරන්න බෑ වගේ බං ඉන්නේ....
ඒකනේ මම උඹට කිව්වේ.... මම මෙහෙමයි කියලා කවුරුත් දන්නෑ....
ගෙදරට සාන්ත දාන්ත තීන්ත කූඩුව....![]()



අපේ එව්වොන්ට ඕකෙන් අත්මිදෙන්න බැරි නේ.....ආපහු රජ කාලෙට යන්න ආසයි.![]()

යන්නේ කොහෙද මල්ලේ පොල්....![]()


මාස තුනෙන් කොහොමද බං තව එකෙක් ගේන්නේ....

