නයා විසයි...මොවත් කරන්න ගිහිං.
විහින් අමාරුවේ වැටෙන්න එපා
........

නයා විසයි...මොවත් කරන්න ගිහිං.
විහින් අමාරුවේ වැටෙන්න එපා
........

එන් ටෝක් නම් කැතයි මට ...
තාර පාරවල් එහෙම සෙට් වෙනවා ...
පදින්න අමාරු නැද්ද බං .......
ඇගට පහසු එකක් ඕනෙ .........

ඌ මගේ යාලුවා... අවුරුදු දෙක තුනක ඉඳන් දන්නවා...
උඹ වගේ නෙමෙයි...![]()

උඹ මෙච්චර වෙලා කෑවද?

yako dio eke vibration wadi
wego eka

මැඩගස්කර් ගැන ඩොකියුමන්ට් එකක් බැලුව......යන්න ආසා හිතුන...
බයෝ බැබ් ගස් තියෙනවා.![]()

හොඳයි හොඳයි

ඌ මගේ යාලුවා... අවුරුදු දෙක තුනක ඉඳන් දන්නවා...
උඹ වගේ නෙමෙයි...![]()

මැඩගස්කර් ගැන ඩොකියුමන්ට් එකක් බැලුව......යන්න ආසා හිතුන...
බයෝ බැබ් ගස් තියෙනවා.![]()

ගිය සතියේ දවසක පරිප්පු වඩේ හැදුව...හොඳට ආවා...ආයේ හදද්දී හදන විදිහ පොටෝස් ටිකක් ගහලා මේකේ ලියන්න ඕනේ.

පෙඟුවම හැබැයි මාරම ඟඳයි ඒවා ...

මන්නාරමේත් තියෙන්නේ... මැඩගස්කර්ම යන්න ඔන නෑ...![]()

මන්නාරමේත් තියෙන්නේ... මැඩගස්කර්ම යන්න ඔන නෑ...![]()

ගිය සතියේ දවසක පරිප්පු වඩේ හැදුව...හොඳට ආවා...ආයේ හදද්දී හදන විදිහ පොටෝස් ටිකක් ගහලා මේකේ ලියන්න ඕනේ.