~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මැඩගස්කර් ගැන ඩොකියුමන්ට් එකක් බැලුව......යන්න ආසා හිතුන...

බයෝ බැබ් ගස් තියෙනවා.:love:

මොකේද යූ ටියුබ් :)
මම යූටියුබ් එකට ගියොත් බලන්නෙම විකාර :(:(:(
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මැඩගස්කර් ගැන ඩොකියුමන්ට් එකක් බැලුව......යන්න ආසා හිතුන...

    බයෝ බැබ් ගස් තියෙනවා.:love:

    මන්නාරමේත් තියෙන්නේ... මැඩගස්කර්ම යන්න ඔන නෑ...:lol::lol:
     
    ගිය සතියේ දවසක පරිප්පු වඩේ හැදුව...හොඳට ආවා...ආයේ හදද්දී හදන විදිහ පොටෝස් ටිකක් ගහලා මේකේ ලියන්න ඕනේ.

    දවසක් පරිප්පු පොගෝලා හදන්න පට්ට...:):) පෙඟුවම හැබැයි මාරම ඟඳයි ඒවා ...:lol::lol:

    ආ චූටි කොච්චි දාන්න අමතක කරන්න එපා ...... ;)
    ඇට පොඩ්ඩක් හැපෙන්නත් තියන්න ......
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මන්නාරමේත් තියෙන්නේ... මැඩගස්කර්ම යන්න ඔන නෑ...:lol::lol:

    මම කවදාවත් මන්නාරමේ ගිහින් නෑ. ලංකාවේ නොගියපු එකම දිස්ත්‍රික්ක ප්‍රධාන නගරය....:dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගිය සතියේ දවසක පරිප්පු වඩේ හැදුව...හොඳට ආවා...ආයේ හදද්දී හදන විදිහ පොටෝස් ටිකක් ගහලා මේකේ ලියන්න ඕනේ.

    දාපන් දාපන්... මටත් හදන්න ඔන.... කන්න ආසාවක් ආවා...