Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්රී 8:00 සිට Elakiri Radio..!


හැමදාම මෙතනට දුවගෙන ඇවිත්, පාරවල් ගැනයි, බස් යන එන වෙලාවල් ගැනයි, අනං මනං අහන්න එපා....
මෙතන ටයිම් කීපර් ලා නෑ.
මේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක කියල හිතුවද...
![]()
හැමදාම මෙතනට දුවගෙන ඇවිත්, පාරවල් ගැනයි, බස් යන එන වෙලාවල් ගැනයි, අනං මනං අහන්න එපා....
මෙතන ටයිම් කීපර් ලා නෑ.
මේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක කියල හිතුවද...
![]()
මේක දැන් පිටකොටුවේ ස්ටෑන්ඩ් එක වගේ තමා එක එක ජාතියේ උන් පිරිලා
පරන යාලුවෝ දෙන්නෙක් හම්බුනා 2016
![]()
![]()


අද 1/23
අද ලෝක අත් අකුරු දිනයයි.
ඇමරිකා - වියට්නාම යුද්දය නිල වශයෙන් අවසන් වූ බව ප්රකාශ කලේ අදවෙනි දිනකයි.
යුධය අවසන් කියලා ඇමරිකාවද කිවුවෙ ?
එතකොට එයාලා පරාජය බාරගත්තද ?
යුද්දේ ඉවරයි කියලා ඇමරිකානු ජනපති නිල වශයෙන් දැනුම් දුන්නේ අද වගේ දිනකලු
අනික්වා දන්නේ නෑ


කටුස්සෝ 15K වලින් අලුත් ත්රෙඩ් එකට යමු.
මේකේ හිටියා ඇති
ඊලගට ත්රෙඩ් එක දාන්න ඉන්න එකාව දැන්ම දැනුවත් කරලා තියන්න
නිකම් ඉන්න එකේ හොයලා කියන්න ........
දානවා නම් දවස් තුනකට කලින්වත් කියන්න..... මේකේ ඉන්න ගොඩක් එවුන් තරහ වෙයි ආයි.....
කම්මලියි
කටුස්ස උබ නැති වෙලාවක් බලල දානවා කිව්වා

මේ මාසෙ ඊලඟ දවස් ටික එන්න වෙයිද කියන්න බෑ ......