~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!
 

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :angry: :angry:


    හැමදාම මෙතනට දුවගෙන ඇවිත්, පාරවල් ගැනයි, බස් යන එන වෙලාවල් ගැනයි, අනං මනං අහන්න එපා....

    මෙතන ටයිම් කීපර් ලා නෑ.
    මේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක කියල හිතුවද...:frown::frown:

    :lol::lol::lol:
    :P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම මෙතනට දුවගෙන ඇවිත්, පාරවල් ගැනයි, බස් යන එන වෙලාවල් ගැනයි, අනං මනං අහන්න එපා....

    මෙතන ටයිම් කීපර් ලා නෑ.
    මේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක කියල හිතුවද...:frown::frown:

    :lol::lol::lol:
    :P:P
    :rofl: මේක දැන් පිටකොටුවේ ස්ටෑන්ඩ් එක වගේ තමා එක එක ජාතියේ උන් පිරිලා :no:
     
    පරන යාලුවෝ දෙන්නෙක් හම්බුනා 2016
    Be605Aq.jpg

    Of478B9.jpg


    උබ මාව හොයන්න සෑහෙන්න කට්ටක් කනවා නේද ?:P:P
     
    අද 1/23

    අද ලෝක අත් අකුරු දිනයයි.

    ඇමරිකා - වියට්නාම යුද්දය නිල වශයෙන් අවසන් වූ බව ප්‍රකාශ කලේ අදවෙනි දිනකයි.


    යුධය අවසන් කියලා ඇමරිකාවද කිවුවෙ ?

    එතකොට එයාලා පරාජය බාරගත්තද ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    යුධය අවසන් කියලා ඇමරිකාවද කිවුවෙ ?
    එතකොට එයාලා පරාජය බාරගත්තද ?

    යුද්දේ ඉවරයි කියලා ඇමරිකානු ජනපති නිල වශයෙන් දැනුම් දුන්නේ අද වගේ දිනකලු
    අනික්වා දන්නේ නෑ
     

    දානවා නම් දවස් තුනකට කලින්වත් කියන්න..... මේකේ ඉන්න ගොඩක් එවුන් තරහ වෙයි ආයි..... :baffled::baffled:


    කටුස්සෝ 15K වලින් අලුත් ත්‍රෙඩ් එකට යමු.
    මේකේ හිටියා ඇති
    ඊලගට ත්‍රෙඩ් එක දාන්න ඉන්න එකාව දැන්ම දැනුවත් කරලා තියන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    නිකම් ඉන්න එකේ හොයලා කියන්න ........

    කම්මලියි


    දානවා නම් දවස් තුනකට කලින්වත් කියන්න..... මේකේ ඉන්න ගොඩක් එවුන් තරහ වෙයි ආයි..... :baffled::baffled:


    කටුස්ස උබ නැති වෙලාවක් බලල දානවා කිව්වා