~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මම අහලා තියෙනවා...මේ ලෝකෙ තියෙන ගොඩබිම් මුහුද මත පාවෙමින් තිබෙනව කියලා...ඉතින් මම කල්පනා කලා අපේ මුලු රටේම අය එකතු උනොත් ලෝක සිතියමේ පොඩි වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා..ලංකාවේ හැමෝම මුහුදු වෙරලට රොක් වෙලා එකම පැත්තට හබල් ගෑවොත් අපිට ලංකාව වෙනතකට පා කරන්න පුලුවන් වෙයිද....යාමට බලාපොරොත්තු ස්තානය ඇමෙරිකාව අසලටයි...තව දුරටත් ඉන්දියාවේ අබ ඇටයක් වීමට අවශ්‍ය නැත...🙂🙂

nb5aqjF.jpg

උපටා ගැනීම අවසන් :rolleyes:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම අහලා තියෙනවා...මේ ලෝකෙ තියෙන ගොඩබිම් මුහුද මත පාවෙමින් තිබෙනව කියලා...ඉතින් මම කල්පනා කලා අපේ මුලු රටේම අය එකතු උනොත් ලෝක සිතියමේ පොඩි වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා..ලංකාවේ හැමෝම මුහුදු වෙරලට රොක් වෙලා එකම පැත්තට හබල් ගෑවොත් අපිට ලංකාව වෙනතකට පා කරන්න පුලුවන් වෙයිද....යාමට බලාපොරොත්තු ස්තානය ඇමෙරිකාව අසලටයි...තව දුරටත් ඉන්දියාවේ අබ ඇටයක් වීමට අවශ්‍ය නැත...🙂🙂

    nb5aqjF.jpg

    උපටා ගැනීම අවසන් :rolleyes:

    යකෝ ඔය ඇමරිකාව කිව්වට දකුණු ඇමරිකාවටනේ ගිහින් තියෙන්නේ.... ඔහේට ගිහින් වැඩක් නෑ...
    පුලුවන්නම් ටිකක් උඩට වරෙන්....:lol::lol:
     
    එළ එනකොට කියන්නංකො ...
    මැප් එකක් එවන්න .....:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මම අහලා තියෙනවා...මේ ලෝකෙ තියෙන ගොඩබිම් මුහුද මත පාවෙමින් තිබෙනව කියලා...ඉතින් මම කල්පනා කලා අපේ මුලු රටේම අය එකතු උනොත් ලෝක සිතියමේ පොඩි වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා..ලංකාවේ හැමෝම මුහුදු වෙරලට රොක් වෙලා එකම පැත්තට හබල් ගෑවොත් අපිට ලංකාව වෙනතකට පා කරන්න පුලුවන් වෙයිද....යාමට බලාපොරොත්තු ස්තානය ඇමෙරිකාව අසලටයි...තව දුරටත් ඉන්දියාවේ අබ ඇටයක් වීමට අවශ්‍ය නැත...🙂🙂

    nb5aqjF.jpg

    උපටා ගැනීම අවසන් :rolleyes:

    Online help......:yes:

    තුලාවේ, සමීර සාලින්ද ගේ පොස්ට් කියවල තියෙනවද ? :lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/24

    අද පිනට් බටර් දිනයයි.

    බාලදක්ෂ ව්‍යාපාරයේ නියමු රොබර්ට් පවෙල් විසින් බාලදක්ෂ නියමු අත්පොත ප්‍රකාශයට පත් කලේ අදවෙනි දිනකයි.

    ඇපල් සමාගම සිය පළමු මැකින්ටොෂ් පරිගණයකය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය