~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~


fqXgqza.jpg



 

කොටු මූන දැකගන්න ඉන්නේ බලා ...........
මම ආදරේ නෑ ඔය කොටූ මූන නිසා .........
මේ කරුමෙ ලැබුනේ පෙර පව් නිසා .........
සැමදාම පිං කරමි දිවි ඇති තුරා ......... ආ ආ ආ ආ ආ
සැමදාම පිං කරමි දිවි ඇති තුරා .............


අද එපියෙන්........

Deweni Inima | Episode 513 24th January 2019


gYS6DuJ.gif
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹත් අර රොක්සා වගේ ලෙඩක් හදා ගනින්..

    ගෑස් ලෙඩේ ද.......:baffled:

    මෙහෙමනේ බන් අපි ගොඩක් දෙනෙක් ලෙඩක් හැදුනට පස්සෙනේ බේත් හොයන්නේ.
    ඔව් ඉතින් මෙහෙම ගියොත් ඒකත් හැදෙන්න පුළුවන් ඉක්මනටම.
    අද උදේ කිරි එක බිව්වයින් පස්සේ කෑවේ 1 ට....:sorry::sorry::sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    කොටු මූන දැකගන්න ඉන්නේ බලා ...........
    මම ආදරේ නෑ ඔය කොටූ මූන නිසා .........
    මේ කරුමෙ ලැබුනේ පෙර පව් නිසා .........
    සැමදාම පිං කරමි දිවි ඇති තුරා ......... ආ ආ ආ ආ ආ
    සැමදාම පිං කරමි දිවි ඇති තුරා .............

    පල පල තොට නරක් උනාට මට හොදයි:angry: