~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

කැඩෙන ඒවා හදනවා... අලුතෙන් අප්ග්‍රේඩ් කරනවා....

අයිෂ් ... :shocked: කැඩෙන එවුවත් හදනවද ?:rolleyes:

මේ අප්ග්‍රේඩ් කරන්නෙ හදලා ඉවරවෙලාද? නැත්තං අප්ග්‍රේඩ් කරලා හදනවද ?:rofl:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :dull::dull::dull:

    ඔයා හරි මචං 100% ක්ම ...
    ඒත් හඬ කැවීම් නැතුව අපේ දෙයක් කලා නම් විනාඩි 5 ක් ඇර 5 ක් පෙන්නලා හරි මෙහෙම වෙන්නෙ නෑ .. අපේ අය ලේසිය බැලුවෙ ඉස්සර ඉදම්ම ...
    ඉන්දියාවෙ අය එහෙම කල නිසා තමයි... අද ඒ රට ගොඩාක් දුර ගිහින් තියෙන්නෙ .....

    ඉංදියාවේ මිනිස්සුන්ට ඒකාලෙ අපිට තරං පහසුකම් තිබ්බෙ නෑ ...
    කොටිම්ම කියනවා නම් ඒකාලේ අපේ රුපියක් 10 ක් ගන්න . ඉන්දියාවෙ රුපියල් 30 ක් දෙන්න උනා .......

    දැං අපි මේකට වාද කරලා වැඩක් නෑ . මොකද මම නාලිකාවක් පටං ගත්තත් ඔයා පටං ගත්තත් කරන්න වෙන්නෙ මේ විදිහටම තමා .......

    දැං අලුත් කතාවල පොඩ්ඩක් හොදට බලන්න ඉන්දියන් ස්ටයි එක තියෙන්නෙ ...
    නැත්තං යුරෝප් කතාවක කොපියක් .........

    ඔව් බන්......ඔතන ඉන්දියාවේ සහ අපේ රටේ වෙනස තිබ්බේ ඉන්දියාවේ කියක් වියදම් වුනත් ඒ මිනිස්සුන්ට අවස්තාවක් දුන්නා එයාලගේ දෙයක් කරන්න සහ අපේ රටේ වියදම ඉස්සරහට දැම්මා මිසක් රටේ මිනිස්සුන්ට අපේ දෙයක් කරන්න අවස්තාවක් දුන්නේ නැති එකයි.

    දැන් කතා කරලා වැඩක් නෑ.
    පොදුවෙ මිනිස්සු රුපවාහිනි කලාව ප්‍රතික්ෂේප කරනවා නම් දැන් තත්ත්වෙත් වෙනස් වෙනවා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අයිෂ් ... :shocked: කැඩෙන එවුවත් හදනවද ?:rolleyes:

    මේ අප්ග්‍රේඩ් කරන්නෙ හදලා ඉවරවෙලාද? නැත්තං අප්ග්‍රේඩ් කරලා හදනවද ?:rofl:

    අපිට ඉතින් කඩලා හදන්නත් පුලුවන්.... හදලා කඩන්නත් පුලුවන් :lol:
     
    ඒක තමා හැම තැනම දළඹවෝ... :lol:

    ඔව් අපි වියට් නාමේ වගේ පණුවො කන්න පුරුදු වෙනවා ...:dull:
    ඒ අතරෙ අපේ බයෝ කෙමිකල් වෙපන්ස් ප්‍රෝග්‍රෑම් එකකුත් නැගලම යනවා .....:rolleyes:
     
    ඕවා බෝරිං ;);)