ආපෝ කම්මැලි වැඩ කරන්නෙ නෑ තමා ...
එක එක එව්වා මිරි කන්න සිරීපාදෙම යන්න ඕනෙ නෑනෙ ......


ආපෝ කම්මැලි වැඩ කරන්නෙ නෑ තමා ...
එක එක එව්වා මිරි කන්න සිරීපාදෙම යන්න ඕනෙ නෑනෙ ......


මොනවා බලන්නද බං..... ලංකාවනේ.... තාම ජනාධිපති සිරා....![]()

නෑ නෑ අද රනිල් සර් ...
අපේ ලොක්කා මේටිකේ රන් කරන්නෙ ........

කැඩෙන ඒවා හදනවා... අලුතෙන් අප්ග්‍රේඩ් කරනවා....
කැඩෙන එවුවත් හදනවද ?

ඔයා හරි මචං 100% ක්ම ...
ඒත් හඬ කැවීම් නැතුව අපේ දෙයක් කලා නම් විනාඩි 5 ක් ඇර 5 ක් පෙන්නලා හරි මෙහෙම වෙන්නෙ නෑ .. අපේ අය ලේසිය බැලුවෙ ඉස්සර ඉදම්ම ...
ඉන්දියාවෙ අය එහෙම කල නිසා තමයි... අද ඒ රට ගොඩාක් දුර ගිහින් තියෙන්නෙ .....
ඉංදියාවේ මිනිස්සුන්ට ඒකාලෙ අපිට තරං පහසුකම් තිබ්බෙ නෑ ...
කොටිම්ම කියනවා නම් ඒකාලේ අපේ රුපියක් 10 ක් ගන්න . ඉන්දියාවෙ රුපියල් 30 ක් දෙන්න උනා .......
දැං අපි මේකට වාද කරලා වැඩක් නෑ . මොකද මම නාලිකාවක් පටං ගත්තත් ඔයා පටං ගත්තත් කරන්න වෙන්නෙ මේ විදිහටම තමා .......
දැං අලුත් කතාවල පොඩ්ඩක් හොදට බලන්න ඉන්දියන් ස්ටයි එක තියෙන්නෙ ...
නැත්තං යුරෝප් කතාවක කොපියක් .........
පල ඊරියේ යන්න..


අයිෂ් ...කැඩෙන එවුවත් හදනවද ?
මේ අප්ග්‍රේඩ් කරන්නෙ හදලා ඉවරවෙලාද? නැත්තං අප්ග්‍රේඩ් කරලා හදනවද ?

ඊරි සාස්තර ඇසීමටනම් කැඩ් වලින්ම පේකල යුතුයි .......
මෙය ණයට ප්‍රචාරය කරණ දැන්වීමකි ...........


ඒක තමා හැම තැනම දළඹවෝ...![]()


ඔව් බන්......ඔතන ඉන්දියාවේ සහ අපේ රටේ වෙනස තිබ්බේ ඉන්දියාවේ කියක් වියදම් වුනත් ඒ මිනිස්සුන්ට අවස්තාවක් දුන්නා එයාලගේ දෙයක් කරන්න සහ අපේ රටේ වියදම ඉස්සරහට දැම්මා මිසක් රටේ මිනිස්සුන්ට අපේ දෙයක් කරන්න අවස්තාවක් දුන්නේ නැති එකයි.
දැන් කතා කරලා වැඩක් නෑ.
පොදුවෙ මිනිස්සු රුපවාහිනි කලාව ප්‍රතික්ෂේප කරනවා නම් දැන් තත්ත්වෙත් වෙනස් වෙනවා....


අපිට ඉතින් කඩලා හදන්නත් පුලුවන්.... හදලා කඩන්නත් පුලුවන්![]()





මම යනවා............නිදිමතයි බන් දැන්නම්...
ජය වේවා. ගුඩ් නයිට් යාලෝස්![]()


මම යනවා............නිදිමතයි බන් දැන්නම්...
ජය වේවා. ගුඩ් නයිට් යාලෝස්![]()
ඉතිං නින්ද යන්නෙ නෑ .......
