සිවුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කතා......
ඇසේ සවන් පුරවා මගේ දැහැනේ.....
අත්වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා....
මැකී ගියා රැල්ලේ නිසල රැයේ....
අද 1/30
ලෝක ලාදුරු දිනය අදයි.
මහත්මා ගාන්ධි මහතා ඝාතනය වුයේ අදවෙනි දිනකයි.
ලොව විශාලතම රාජ්ය අවමගුල් උත්සවයක් වූ එංගලන්ත හිටපු අගමැති වින්ස්ටන් චර්චල් ගේ අවමගුල් උත්සවය පැවැත්වුයේ අදවෙනි දිනකයි.
සුබ උදෑසනක්...

හායි... කොහොමෙයි ඉතින් කවද්ද ගෙදර ආවෙ...
කොහොමද ලේ ජංගියේ ?
ඔබතුමා සහ මැතිණිය සනීප සුවයෙන් සිටිනවද ?
මුහුදෙ ගියාද... කොහොමද ආතල් එක...

අද 1/30
ලෝක ලාදුරු දිනය අදයි.
මහත්මා ගාන්ධි මහතා ඝාතනය වුයේ අදවෙනි දිනකයි.
ලොව විශාලතම රාජ්ය අවමගුල් උත්සවයක් වූ එංගලන්ත හිටපු අගමැති වින්ස්ටන් චර්චල් ගේ අවමගුල් උත්සවය පැවැත්වුයේ අදවෙනි දිනකයි.