~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබ මේකේ ඉදලම හොදටම නරක්වෙලා දැන් වැඩිහිටියෙක්ට කතාකරන්නවත් දන්නේ නෑ:angry::angry:

    ඔව් නේ මුත්තේ........

    අපිත් මුලින් එද්දී හොඳ එව්වෝ.....කාලයත් එක්ක එලකිරියට නාකි වෙලාම නරක වෙලා තියෙන්නේ.

    :sorry::sorry::sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් නේ මුත්තේ........

    අපිත් මුලින් එද්දී හොඳ එව්වෝ.....කාලයත් එක්ක එලකිරියට නාකි වෙලාම නරක වෙලා තියෙන්නේ.

    :sorry::sorry::sorry:

    සරා තමයි ඔය බෝ පැල වගේ ඉන්න කොල්ලෝ නරක් කරන්නේ:baffled::baffled::baffled::no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ දවස්වල ඩෝඩෝගේ මොලේ කුරුවල් වෙලා තියෙන්නේ....

    ඔය ඉන්නේ අනිත් පොර :baffled::baffled: සදමෝල් උනාම ආච්චි කෙනෙක්ට ශ්‍රීපාදේ වදින්න යන්නත් බෑ මුත් එක්ක අරහෙන් මෙහෙන් අතගානවා:no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය ඉන්නේ අනිත් පොර :baffled::baffled: සදමෝල් උනාම ආච්චි කෙනෙක්ට ශ්‍රීපාදේ වදින්න යන්නත් බෑ මුත් එක්ක අරහෙන් මෙහෙන් අතගානවා:no:

    එහෙම තමයි බන් වාත අමාරුවලට පොඩ්ඩක් අත ගෑවට සිද්ධාලේප ටිකක් ගෑවට මොකුත් කියන්න එපා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද එපියෙන්....

    7emyLp1.gif

    :love::love::love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    එහෙම තමයි බන් වාත අමාරුවලට පොඩ්ඩක් අත ගෑවට සිද්ධාලේප ටිකක් ගෑවට මොකුත් කියන්න එපා

    මගේ ගෑනිවනේ බං අතගාලා තියෙන්නේ:angry::angry::angry: මු:baffled::no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සරා තමයි ඔය බෝ පැල වගේ ඉන්න කොල්ලෝ නරක් කරන්නේ:baffled::baffled::baffled::no:

    කවුද යකෝ සරාට බනින එකා මේ මණ්ඩපේ ඇතුලේ..... මුත්තේ මේ සද්ද තියාගන්න එපා හරිය.... :angry::angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගේ ගෑනිවනේ බං අතගාලා තියෙන්නේ:angry::angry::angry: මු:baffled::no:

    කවුද යකෝ සරාට බනින එකා මේ මණ්ඩපේ ඇතුලේ..... මුත්තේ මේ සද්ද තියාගන්න එපා හරිය.... :angry::angry:

    ආවූෂ් ....වලියක් වලියක්. :rofl::rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය ඉන්නේ අනිත් පොර :baffled::baffled: සදමෝල් උනාම ආච්චි කෙනෙක්ට ශ්‍රීපාදේ වදින්න යන්නත් බෑ මුත් එක්ක අරහෙන් මෙහෙන් අතගානවා:no:

    අනේ මේ පල නාකි අංකල් යන්න.....:angry::angry::angry:

    ගේම නම් ගේම හරිය.... කාමර නෑ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගේ ගෑනිවනේ බං අතගාලා තියෙන්නේ:angry::angry::angry: මු:baffled::no:

    හත්තිලව්වයි... ඒකට මොකෝ කරන්නෙ.... දාමුද නඩුවක් හිරි ඔතප් බින්දා කියල....
    ගෑනිටත් ඔය හීල් තලප කෑල්ල වගේ ඉන්නෙ නැතුව එක්නැලිගොඩ මහත්මිය වගේ ගේමම ඉල්ලන්න කියපන්...