~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම හිටපන් විල්බැරෝවක් ගේනකම් ගල්ටික එකතු කරගෙන යන්න සෙල්ලම් නෑ දැන් ගලක් 45ක් වෙනවා:yes::yes:

    අඩෝ ඇත්තද? මම යනකොටත් හැබැයි 35ක්ද කොහෙද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් ඉතින් මොන පොල් දැම්මත් මාව අල්ලන්න බෑ ලේ ජංගි මහත්තයෝ.... එහෙම උනොත් ඒකට රටවල් කිහිපයක්ම අත දානවා.... :P:P


    ජාත්‍යන්තර කුමන්ත්‍රණ කොරන්නද ලෑස්තිය.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    චිකේ බං! උබ ජංගත් අදිනවද:baffled::baffled: එහෙම කිවුවට ඉතින් මාත් ඉදලා හිටලා වයිපරයගේ ඇදුම් එහෙම ඇදලා බලනවා:P:P


    ඉඩකඩ ඇතිද බන් ඔය අඟලක විතර පටි කෑල්ලෙ.... 1/3ක් වත් කවර් වෙනවැයි....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ කොරන්නද ලෑස්තිය.....

    දැන් කොරලා තියෙන්නේ.... තව ටික දවසකින් කැනේඩියානු පුරවැසි.... අලුත් කෑල්ල ඇමරිකානු පුරවැසි... කාටද බය.... රටවල් දෙකකින් අත දානවා.....:P:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් කොරලා තියෙන්නේ.... තව ටික දවසකින් කැනේඩියානු පුරවැසි.... අලුත් කෑල්ල ඇමරිකානු පුරවැසි... කාටද බය.... රටවල් දෙකකින් අත දානවා.....:P:P


    අත දැම්මොත් අත හපනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉකෙල් කොල්ලව කාලෙකින් දැක්කේ නෑ
    මිනිහගේ ත්‍රෙඩ් එකත් පාලුවට ගිහින්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉකෙල් කොල්ලව කාලෙකින් දැක්කේ නෑ
    මිනිහගේ ත්‍රෙඩ් එකත් පාලුවට ගිහින්...


    සෙල්ලම් ගේ පාලු වෙලා...
    බෝනික්කා තරහ වෙලා... කෝම්පිට්ටු මාළිගාව කැඩිල ගිහිල්ලා....♫ ♪
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉකෙල් කොල්ලව කාලෙකින් දැක්කේ නෑ
    මිනිහගේ ත්‍රෙඩ් එකත් පාලුවට ගිහින්...

    කෙල්ලෙක් සෙට් වෙලා ඇති..... වේලී වේලී ඉන්න අපි ටික විතරයි දැන් මේකේ ඉන්නේ.....:oo::oo: