~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුන් ටික ආයෙත් මැරිලද කොහෙද?:oo::oo:

    දැනුයි කාලා ඉවර වුනේ.....:yes:

    අද උදේ පොඩි කරදරයක් වුනා බන්....කන් හැන්දෙන් කණ හාරන්න ගිහිං කන තුවාල වුනා..
    ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දාගෙන ආවේ...
    තාම කණ බර ගතියක් දැනෙනවා.:dull::dull::dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැනුයි කාලා ඉවර වුනේ.....:yes:

    අද උදේ පොඩි කරදරයක් වුනා බන්....කන් හැන්දෙන් කණ හාරන්න ගිහිං කන තුවාල වුනා..
    ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දාගෙන ආවේ...
    තාම කණ බර ගතියක් දැනෙනවා.:dull::dull::dull:

    ඇඩෙනවා..... ඇයි යකෝ තොට දැනුනේ නැද්ද තුවාල වෙනවා....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මේ දවස්වල මණ්ඩපේ කට්ටිය සරාගේ වෙඩිමට ලෑස්ති වෙනවා...
    පිටි කොටනවා.... කැවුම් උයනවා... වැඩ ගොඩයි... ඒ නිසා මේක පාලු වෙලා තියෙන්නේ...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇඩෙනවා..... ඇයි යකෝ තොට දැනුනේ නැද්ද තුවාල වෙනවා....

    ඔව් යකෝ දැනුනා.....එකපාරටම ලේ ආවා...මම උන්නේ කන් බෙරේට තුවාල වෙන්න ඇති කියල.එහෙම අවුලක් නෑ.කොහොමත් ආපහු සැරයක් ENT ඩොක්ටර් කෙනෙක් අල්ලලා චැනල් කරගන්නවා බන්...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් යකෝ දැනුනා.....එකපාරටම ලේ ආවා...මම උන්නේ කන් බෙරේට තුවාල වෙන්න ඇති කියල.එහෙම අවුලක් නෑ.කොහොමත් ආපහු සැරයක් ENT ඩොක්ටර් කෙනෙක් අල්ලලා චැනල් කරගන්නවා බන්...

    සුද්ද කරනවානම් කොන්ඩ කට්ටක් දාලා සුද්ද කරපං.... කන ඇහෙන් නැති උනොත් පුතේ අනාතයි... කැලේ රිංගලා ඉවරයි....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුද්ද කරනවානම් කොන්ඩ කට්ටක් දාලා සුද්ද කරපං.... කන ඇහෙන් නැති උනොත් පුතේ අනාතයි... කැලේ රිංගලා ඉවරයි....

    ආයේ නම් මොන මගුලක්වත් දාන්නේ නෑ...අම්මෝ.:no::no::no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආයේ නම් මොන මගුලක්වත් දාන්නේ නෑ...අම්මෝ.:no::no::no:

    අඩෝ උඹ ගිරිහඩු සෑයේ ගියාද?

    පට්ට ප්ලේස් එක නේද?.....
    වටේම ලස්සනට පේනවා...
    කාලෙකින් යන්න බැරි උනා...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩෝ උඹ ගිරිහඩු සෑයේ ගියාද?

    පට්ට ප්ලේස් එක නේද?.....
    වටේම ලස්සනට පේනවා...
    කාලෙකින් යන්න බැරි උනා...

    ඔව් බන්.....ඊයේ ගියේ.මාරම ලස්සනයි. සෑහෙන අව්වක් තිබ්බා හැබැයි.:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රත් වෙන්නැති එහෙනම්... කකුල් පිච්චුනේ නෑ...

    උදේ අරිසිමලේ ගියා....ඒ වෙලාවෙත් කව්රුත් හිටියේ නෑ. පන්සලේ හාමුදුරුවෝ එක්ක පැය 2 විතර කතාවට සෙට් වුනා....ඒකයි එතනින් එන්න පරක්කු වුනේ.

    මම තිරියායේ ගමේ ඉඳලම කිලෝමීටර් 2 විතර පයින් බන් ගියේ....
    දවල් 12.30 විතර...

    පන්සල ගාවදි විතරයි බන් සෙරෙප්පු ගැලෙව්වේ....
    ඊයේ මම ගිය වෙලාවේ එකම එක ෆොරින් කපල් එකක් ගයිඩ් එක්ක විතරයි ඇවිත් හිටියේ....
    එයාලත් මම එන වෙලාවේ ගියා...කව්රුත් හිටියේ නෑ.

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උදේ අරිසිමලේ ගියා....ඒ වෙලාවෙත් කව්රුත් හිටියේ නෑ. පන්සලේ හාමුදුරුවෝ එක්ක පැය 2 විතර කතාවට සෙට් වුනා....ඒකයි එතනින් එන්න පරක්කු වුනේ.

    මම තිරියායේ ගමේ ඉඳලම කිලෝමීටර් 2 විතර පයින් බන් ගියේ....
    දවල් 12.30 විතර...

    පන්සල ගාවදි විතරයි බන් සෙරෙප්පු ගැලෙව්වේ....
    ඊයේ මම ගිය වෙලාවේ එකම එක ෆොරින් කපල් එකක් ගයිඩ් එක්ක විතරයි ඇවිත් හිටියේ....
    එයාලත් මම එන වෙලාවේ ගියා...කව්රුත් හිටියේ නෑ.

    උඹ තනියමද ගියේ..... පිස්සු යකෙක්නේ....:oo::oo: