~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඌ කිව්වේ උගේ දෙයක් කරනවා,මොනවද විකුනනවා කියල නේ....මොනවද කියල කිව්වේ නෑනේ....
    ආයේ ආපු වෙලාවට මෙතන ඇවිත් ස්පෑම් කරයි

    :lol::lol::lol:

    මේ දවස් වල ලොක්කා ටිකක් දරුණුයි... ඒ නිසා සමාවක් හම්බවෙයි කියලා හිතන්නේ නෑ.... අඩුම තරමේ මාස 6කට වත් කූඩුවට දානවා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/31

    ශ්‍රී ලංකා මහ බැංකුවට ත්‍රස්‌තවාදී ප්‍රහාරයක් එල්ල වුයේ අදවෙනි දිනකයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ආ..ම් (හු)ත්තේ.....කෝමද ? :rofl::rofl:

    උබ මේකේ ඉදලම හොදටම නරක්වෙලා දැන් වැඩිහිටියෙක්ට කතාකරන්නවත් දන්නේ නෑ:angry::angry:


    ඔව් නේ මුත්තේ........

    අපිත් මුලින් එද්දී හොඳ එව්වෝ.....කාලයත් එක්ක එලකිරියට නාකි වෙලාම නරක වෙලා තියෙන්නේ.


    :sorry::sorry::sorry:


    :baffled::baffled::lol::lol::(:(:sorry::sorry:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද 1/31

    ශ්‍රී ලංකා මහ බැංකුවට ත්‍රස්‌තවාදී ප්‍රහාරයක් එල්ල වුයේ අදවෙනි දිනකයි


    හික්... හික්.... මහ බැංකුව සුද්ද කළ දවසත් පහුවුනාද කොහේද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒ දිනය එන මාසයට යෙදීලා තියෙන්නේ :P


    දින 20න් සුද්දෙ දුන්න කියල නේද කියන්නෙ...
    මම හිතුවෙ ජනවාරි 08 + දින 20 කියල...
    හික්.. හික්... හික්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ මන්දා උඹලත්....මාසේ අන්තිම දවස් වල ( වැල ) බානවා...:rofl::rofl::rofl:


    අරපිරිමැස්ම.... ගෙවන මුදලින් උපරිම ප්‍රයෝජන ගැනීම... තව සකසුරුවම කිව්වත් කමක් නෑ එකට...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    දින 20න් සුද්දෙ දුන්න කියල නේද කියන්නෙ...
    මම හිතුවෙ ජනවාරි 08 + දින 20 කියල...
    හික්.. හික්... හික්...

    2015/02/27 - මෙදා තමා ගේම දුන්නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2015/02/27 - මෙදා තමා ගේම දුන්නේ


    ආ... හරි හරි... මාසයක් යන්නත් කලින් ගේම දුන්න කියන අදහස ඇත්තෙ එහෙනම්...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කට්ටිය මොකද කරන්නේ?

    20.gif