පරණ කෑල්ල බූටක් කාලා කියහන්කෝ.
බූටක් කන්නම ඕනේ ඕකුන්ට අපිව මතක් වෙන්න
උඹත් බූටක් දුන්නනේ...... උඹට දුකයිද දැන්....

පරණ කෑල්ල බූටක් කාලා කියහන්කෝ.
බූටක් කන්නම ඕනේ ඕකුන්ට අපිව මතක් වෙන්න

ආයි මෙයා බලන්නකෝ...එව්වයේ දෙබසුත් මතකයි.
අම්මපා ලංකාවේ නිල් චිත්රපට කර්මාන්තයට අනුමැතිය ලැබුණු දාක මම මගේම ප්රඩක්ෂන් හවුස් එකක් පටන් අරගෙන දේශීය උරුවට චිත්රපටි හදන්න උඹව ගන්නවා..කතා ලියන්න, අධ්යක්ෂණය කරන්න.
කැමතිද ?
![]()
පරණ කෑල්ල බූටක් කාලා කියහන්කෝ.
බූටක් කන්නම ඕනේ ඕකුන්ට අපිව මතක් වෙන්න

එල එල....මටත් ඇත්තටම හිතුනා එකක් හදන්න ඒකාලේ.... ඒත් චාටර් වෙයි කියලා බයේ හිටියේ.....
මේක වෙනස්ම තාලේ කතාවක් හින්දා මතක තිබුනා....
පට්ට දෙබස් ඒකේ තියෙන්නේ.....

ha ha ha....she need a shoulder to cry....
ලොකු සීන් එකේම ඉඳපන් ඉන්ස්පිරෝන්..![]()

අප්පා...එහෙම උනා නම් ගොසිප් සයිට් වල යයි උඹේ පැටිකිරිය...![]()

ආයි මෙයා බලන්නකෝ...එව්වයේ දෙබසුත් මතකයි.
අම්මපා ලංකාවේ නිල් චිත්රපට කර්මාන්තයට අනුමැතිය ලැබුණු දාක මම මගේම ප්රඩක්ෂන් හවුස් එකක් පටන් අරගෙන දේශීය උරුවට චිත්රපටි හදන්න උඹව ගන්නවා..කතා ලියන්න, අධ්යක්ෂණය කරන්න.
කැමතිද ?
![]()

mn ennada light allanna![]()
හා... අපි මේ ලයිට් අල්ලන්න එකෙක් නැතිව හිටියේ.
උඹට කොහොමත් කැම්පස් යන කාලේ තාම්පුව අල්ලලා පුරුදුයි කියලා දන්නවා...

උඹත් බූටක් දුන්නනේ...... උඹට දුකයිද දැන්....![]()

ha ha ha....she need a shoulder to cry....
ලොකු සීන් එකේම ඉඳපන් ඉන්ස්පිරෝන්..![]()

නෙට් එකේ සර්ච් කරලා බලපන් '' රතුහාමි '' කියල පරණ සිංහල වැල කතාවක්....පට්ට ස්ටොරිය.කොටස් 6 හෝ 7 වගේ තිබ්බ මතක හැටියට.
![]()

මම තිව්වේ නා යකෝ. මට කෙලලයි අර යකා එක්ක සෙට් උනේ.
together forever ගගා හිටියේ
හරියටම මාස 6යි.
![]()
බැංකු ජොබකට යන්න ඕනේ කිය කිය හිටියේ. බූට කෑවා විතරයි cabin crew සෙට් වෙන්න ඕනේ කියලා මැසේජ් දානවා![]()

උඹත් නයා කොහෙන් හරි වරකා මදුලක් තියෙනවානම් දුවගෙන එනවා නේද?