හම්මට ගෙම්බා දැක්ක කල්![]()

හොරෙන් බලා කියාපාන දේට වඩා.. දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලාමම කොහොමත් හොරෙන් බලන්න දස්සයා....![]()
දැන් දෙවැනි වසරේ නේද කුක්කා. පලවෙනි වසරේ කික්කියෙක් හම්බුනේ නැතෙයි
තාම සින්ගල්
හොරෙන් බලා කියාපාන දේට වඩා.. දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා![]()

දැන් දෙවැනි වසරේ නේද කුක්කා. පලවෙනි වසරේ කික්කියෙක් හම්බුනේ නැතෙයි

මේ සීත දවස් වල මොදු කරගන්න හොඳ නැ බං....![]()

දැන් දෙවැනි වසරේ නේද කුක්කා. පලවෙනි වසරේ කික්කියෙක් හම්බුනේ නැතෙයි
අර පයිරේට්ස් ඔෆ් කැරිබියන් එකේ එකෙගෙ ඇගිල්ල සීතල ගල් වෙලා නවද්දි කැඩුන වගේ උඹේ මෙව්ව එකත් කැඩෙයි

දැන් -30... එලියට ගිහිල්ලා චූ දැම්මොත් අයිස් කැට වැටෙන්නේ....
ඩිපාට්මන්ට් එකේ 120න් කුක්කො 116ටම කික්කියො 4යි
කර මුලදිම ගල් උනොත් කරන්න දෙයක් නෑ...![]()