~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ සීත දවස් වල මොදු කරගන්න හොඳ නැ බං....:lol::lol:


    අර පයිරේට්ස් ඔෆ් කැරිබියන් එකේ එකෙගෙ ඇගිල්ල සීතල ගල් වෙලා නවද්දි කැඩුන වගේ උඹේ මෙව්ව එකත් කැඩෙයි :shocked::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් දෙවැනි වසරේ නේද කුක්කා. පලවෙනි වසරේ කික්කියෙක් හම්බුනේ නැතෙයි

    දෙවෙනි වසරට නැවෙන් එන කික්කියොන්ව හොයන්න හම්ඛෙන්නේ නෑ.... උන් නැවේදිම කොක්කක් සෙට් කරගන්නවා.... ඔක බෝට්ටුවකින් එන එකක් සෙට් කරගත්තෝත් තමයි...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අර පයිරේට්ස් ඔෆ් කැරිබියන් එකේ එකෙගෙ ඇගිල්ල සීතල ගල් වෙලා නවද්දි කැඩුන වගේ උඹේ මෙව්ව එකත් කැඩෙයි :shocked::baffled:

    :shocked::shocked: දැන් -30... එලියට ගිහිල්ලා චූ දැම්මොත් අයිස් කැට වැටෙන්නේ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කර මුලදිම ගල් උනොත් කරන්න දෙයක් නෑ...:lol::lol:

    :baffled::baffled::baffled:
    මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ මිනිහෙක් පාරේ ඉදන් වතුර ටිකක් පැතලි විදුරුවකට හලනවා.
    හලපු සැනින් අයිස් වෙනවා :baffled:
    කොහොමද බන් ජිවත් වෙන්නේ?