Hmmm... Nidahas dawasath ohe gya...
හ්ම්..
දැන් නිදහස් දිනය කියලා නෙමේනේ කියන්නේ ජාතික දිනය කියලනේ
ජාතිය අවුල් නිසා දවසත් අවුල්

Hmmm... Nidahas dawasath ohe gya...

දැන් -30... එලියට ගිහිල්ලා චූ දැම්මොත් අයිස් කැට වැටෙන්නේ....

දෙවෙනි වසරට නැවෙන් එන කික්කියොන්ව හොයන්න හම්ඛෙන්නේ නෑ.... උන් නැවේදිම කොක්කක් සෙට් කරගන්නවා.... ඔක බෝට්ටුවකින් එන එකක් සෙට් කරගත්තෝත් තමයි...

මොකක්ද උඹේ ඩිපාට්මන්ට් එක.... ඉවුම් පිහුම්ද? මැහුම් ගෙතුම්ද?..
මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ මිනිහෙක් පාරේ ඉදන් වතුර ටිකක් පැතලි විදුරුවකට හලනවා.
හලපු සැනින් අයිස් වෙනවා
කොහොමද බන් ජිවත් වෙන්නේ?

මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ මිනිහෙක් පාරේ ඉදන් වතුර ටිකක් පැතලි විදුරුවකට හලනවා.
හලපු සැනින් අයිස් වෙනවා
කොහොමද බන් ජිවත් වෙන්නේ?
හ්ම්..
දැන් නිදහස් දිනය කියලා නෙමේනේ කියන්නේ ජාතික දිනය කියලනේ
ජාතිය අවුල් නිසා දවසත් අවුල්![]()

පිස්සු බං...
මාත් දැක්ක, බිමට අයිස් කැට වගේ වැටුනෙද කොහෙද
ඇතුලෙත් අයිස් වෙයි

උණු වතුරත් අයිස් වෙද්දී ඇතුල කොහොමද බන් බේරිලා තියෙන්නේ..



හමෙන් වැහිලා තියෙන හින්දා ඇතුල ෆීරිස් වෙන්නේ නෑ... ඒත් කොන නම් ගල් වනවා වෙනවා මයි....![]()

අපිත් ඉස්කෝලේ යද්දී කොළඹ පාරට වතුර දැම්මහම ඔහොම වාෂ්ප වෙලා ගියා රස්නෙට..

