~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Hmmm... Nidahas dawasath ohe gya...

    හ්ම්..
    දැන් නිදහස් දිනය කියලා නෙමේනේ කියන්නේ ජාතික දිනය කියලනේ
    ජාතිය අවුල් නිසා දවසත් අවුල් :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙවෙනි වසරට නැවෙන් එන කික්කියොන්ව හොයන්න හම්ඛෙන්නේ නෑ.... උන් නැවේදිම කොක්කක් සෙට් කරගන්නවා.... ඔක බෝට්ටුවකින් එන එකක් සෙට් කරගත්තෝත් තමයි...


    :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled:
    මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ මිනිහෙක් පාරේ ඉදන් වතුර ටිකක් පැතලි විදුරුවකට හලනවා.
    හලපු සැනින් අයිස් වෙනවා :baffled:
    කොහොමද බන් ජිවත් වෙන්නේ?


    මාත් දැක්ක, බිමට අයිස් කැට වගේ වැටුනෙද කොහෙද:baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :baffled::baffled::baffled:
    මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ මිනිහෙක් පාරේ ඉදන් වතුර ටිකක් පැතලි විදුරුවකට හලනවා.
    හලපු සැනින් අයිස් වෙනවා :baffled:
    කොහොමද බන් ජිවත් වෙන්නේ?

    අපි එලියේ ජීවත් වෙන්නේ නෑනේ බං.... එලියෙනම් මේ දවස් වල විනාඩි දහයකට වඩා ඉන්න අමාරුයි...


    ගෙවල් ඇතුලට වෙලා හිර කාරයෝ වගේ ඉන්නවා බං.... සතියයි හැබැයි....
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උණු වතුරත් අයිස් වෙද්දී ඇතුල කොහොමද බන් බේරිලා තියෙන්නේ.. :baffled:

    හමෙන් වැහිලා තියෙන හින්දා ඇතුල ෆීරිස් වෙන්නේ නෑ... ඒත් කොන නම් ගල් වනවා වෙනවා මයි....:lol::lol::lol: