ආඃ දෙන්නෙක් ඉන්නවා....
එකෙක් නම් හොරාට මණ්ඩපය විකුණන්න ප්ලෑන් කරපු එකෙක් නේද ?
![]()
ඔන්න 20%ක් ම අඩුවට බොඩ් එක දැම්මා.... දැන් කට්ටිය එන් නැති නිසා ආදායම නෑ.... ජනවාරි මාසේ ලයිට් බිල් ගෙවලත් නෑ... වතුර බිල් ගෙවලත් නෑ.....







මොකද බං උඩ බලාගෙන ඉන්නේ...... බලපං උඛේ නූල තාම එකතැන....![]()




සරාගේ වෙඩිමට කියලා ලොන් එකකුත් අරගෙන කටුස්සා.... ඒවට පොලිය ගෙවන්නත් ඔන.... මට මේ ඔක්කොම කරන්න බෑ.... කට්ටිය එන්නැති නිසා ඛෙලිමල් කෝප්පයක් වත් විකුණගන්න බෑ මෙතන... ආදායමක් ඇත්තෙම නෑ..... විකුණනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....
ආ මේ ඉන්නේ....
මොනාද මනුස්සයෝ කරන්නේ....
පොඩ්ඩක් මණ්ඩපය Up කරලා ගන්නවකො....
![]()


මොකෝ තොට
තොටත් හිරේ යන්න ඔනද?.... මම තමයි සචිරයා ගැන පොලීසියට කිව්වේ. උඹටත් ඔනද?


hehe
hehe

