~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම උඹට කිව්වේ......උඹේ කුප්ප පෙනුමට සමහර ගෑනුන්ට ඉවෙන් වගේ තේරෙනවා මේකා නම් පොල් පැලේ කූරු ගාන්න එන්නේ...මේකාව නම් වැඩිය ගණන් ගන්න හොඳ නෑ කියල....

    :lol::lol::lol:


    මේකව දැක්කොත් බල්ලෝ බත් කන්නෑ :lol::lol:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම උඹට කිව්වේ......උඹේ කුප්ප පෙනුමට සමහර ගෑනුන්ට ඉවෙන් වගේ තේරෙනවා මේකා නම් පොල් පැලේ කූරු ගාන්න එන්නේ...මේකාව නම් වැඩිය ගණන් ගන්න හොඳ නෑ කියල....

    :lol::lol::lol:

    ගොඩක් එව්වෝ ඇවිල්ලා පොල්පැලේ කූරු ගාගෙන යන එකේ මට තේරුනේ නෑ ඒකි ඇයි මග ඇරියේ කියලා... පෙනුන විදිහට නම් 22ට වඩා වෙන්න බෑ.... ඉන්ටන් කෑල්ලක් වගේ....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ආවා සීන් එකද ?

    ඌ පට්ට ඩයල් එක චතුරයට ඇප නෑ
    හැබැයි සමහර ප්‍රශ්න ශේප් එකේ මගහැරිය

    හොඳද, නරකද විනිශ්චයක් දෙන්න නම් කොහොමටවත් බෑ...

    මොකද කිසිම ටෙලිවිෂන් එකක් තමුන්ගේ චැනල් එක අපහසු තාවයට පත් කරගන්නේ නෑ හිතාමතා..

    දෙරණේ රේටින්ස් වැඩි වෙනවා...
    විශේෂයෙන් යුරෝප් රටවල ඉන්න ශ්‍රීලාංකිකයෝ අතර.

    ඒ කොල්ලා කියන සමහර දේවල් ඇත්ත.
    නමුත් දකුණේ සිංහල සමාජය ගැන පොරගේ හිතේ තියෙන්නේ පටු දැක්මක්.ඒක වෙනම ආතල් එකක්.

    ප්‍රශ්නයක් දෙකක් මගෑරියා. පොලිසියේ ඝාතනය එකක්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මේකව දැක්කොත් බල්ලෝ බත් කන්නෑ :lol::lol:

    මෙහේ කොහොමත් බල්ලෝ බත් කන්නේ නෑ බං......:lol::lol:


    ඔව් යකෝ.... උන් කන්නේ සැලඩ්, පලතුරු ඒවා මේවා.... සතියකට සැරයක් මස් කනවා...

    :shocked::shocked::baffled::baffled::lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගොඩක් එව්වෝ ඇවිල්ලා පොල්පැලේ කූරු ගාගෙන යන එකේ මට තේරුනේ නෑ ඒකි ඇයි මග ඇරියේ කියලා... පෙනුන විදිහට නම් 22ට වඩා වෙන්න බෑ.... ඉන්ටන් කෑල්ලක් වගේ....

    හ්ම්ම්....අවුරුදු 22, ජීවිතේ හොඳම වයස.... She can be seduce. Try to protect her incase
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    18-25 තමා මට නම් හොඳම..... ඊට පස්සේ ඉතින් සහරා කාන්තාර වගේ තමා...:lol::lol:

    එහෙනම් ඉතින් තව අවුරුදු 8,10 විතර පස්සේ උඹට හොරාට කරගන්න වෙන්නේ Daddy issue කෙල්ලෙක් තමා....

    :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes::yes:

    ආ...නිකී කොලුවෝ......අද කොටු සහේලිගේ පින්තුරයක් දැක්කේ නෑනේ.

    :rolleyes::rolleyes:

    ගමේ ගීයානේ අම්මා බලන්න
    අද අඩන සීන් එකක් තිබ්බේ :(
    උබලට දුක හිතෙයි කියලා දැම්මේ නැත්තේ :(