~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    OULVtcQ.png
     
    • Like
    Reactions: lpwicrama

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මටසිරි කුමාර අයියා...කාලෙකින් මණ්ඩපයට ගොඩවෙලා.:rolleyes:

    බිසොවුන්වහන්සේ එලෙව්වද ?:P

    ඔයාට මම පාරවල් 02 සජෙස් කරනවා.

    01 - කොළඹ - අවිස්සාවේල්ල - රුවන්වැල්ල - යටියන්තොට - පරුසැල්ල ( සීපොත් පාර ) - පුනුගල - සීපොත් - නාවලපිටිය හරහා නුවර එලිය

    මේ පාරේ යද්දී ඔයාට වී ඔය, වවුලලගල, ඕලු ඇල්ල දකින්න පුළුවන්....

    02 - කොළඹ - අවිස්සාවේල්ල - රුවන්වැල්ල - බුලත්කොහුපිටිය - දේදුගල -දොළොස්බාගේ - නාවලපිටිය හරහා නුවර එලිය

    මේ පාරේ ගියොත් රිකිලි ඇල්ල, නළගන ඇල්ල, රුක්මල් ඇල්ල,දියන්ගිරි ඇල්ල (ගම ඇතුලට යන්න ඕනේ ) එහෙම බලාගෙන යන්න හැකියි.

    මේ පාරවල් දෙකම කාපට් කරපු පාරවල් නෙමේ.ඒත් වාහන යන්න පුළුවන්..සමහර තැන් සවුත්තුයි.පොඩ්ඩක් පටුයි.( බස් එහෙම ආවොත් පොඩ්ඩක් අයින් කරගෙන ඉන්න වෙනවා ) රුවන්වැල්ලේ ඉඳල නාවලපිටියට මේ පාරවල් දෙකම එකම දුර වගේ තියෙන්නේ.කිලෝමීටර් 2,3 වගේ වෙනසක් ඇත්තේ.

    නාවලපිටියේ ඉඳල ඔයාට කැමති පාරකින් නුවර එලියට ඇතුළු වුනහැකි.
    කඩියන්ලෙන , කැටබූල හරහා තලවකැලේ - නානුඔය හරහා නුවර එලිය.
    මේකේ ගියොත් කඩියන්ලෙන ඇල්ල, සෙන්ට් ක්ලෙයාර්, ඩෙවොන් ඇල්ල බලාගෙන ගියහැකි.

    එහෙම නැත්තම් කඩියන්ලෙන කොත්මලේ- කුඹල්ඔලුව - පුන්ඩලුඔය හරහා රම්බොඩට හරි නුවරඑලියට හරි යන්න හැකියි.
    මෙහෙම ගියොත් කඩියන්ලෙන ඇල්ල, පුන්ඩලු ඇල්ල රම්බොඩ ඇලි, තවලන්තැන්න ගැරඬි ගිනි ඇල්ල බලාගෙන ගියහැකි.

    ඔයා කැමති පාරක් තෝරාගෙන යන්න....හැබැයි දුර වැඩි වුනත් මම රෙකමදාරු කරන්නේ බුලත්කොහුපිටිය ,දොළොස්බාගේ හරහා නාවලපිටි ඇවිත් එතනින් කඩියන්ලෙන - පුන්ඩලු ඔය හරහා රම්බොඩට ඇවිත් යන ගමන.....
    ගමන දුරයි, හැබැයි දියඇලි ගොඩක් අහු වෙනවා...ලස්සනම ගමනක්.

    :love::love::love:

    :love::love::love::love::love:
     
    • Like
    Reactions: lpwicrama

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සංචාරක උපදෙස් සඳහා ඩොඩෝ මහතාගේ සේවය ලබාගන්න කටුස්සට රුපියල් සීයක් දීල වෙලාවක් වෙන් කරගන්න :yes:

    හරි හරි.. ඔන්න දෙසීයක්ම දුන්නා.. කලින් ගත්ත උපදෙස් වලට සහ දෙවනුව ආයිත් පී එම් මගින් ගන්න උපදෙස් වලට.. මට දීපු සල්ලි වලට රිසිට් එකක් දෙන්න දැන් කරුණාකරල..:angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හරි හරි.. ඔන්න දෙසීයක්ම දුන්නා.. කලින් ගත්ත උපදෙස් වලට සහ දෙවනුව ආයිත් පී එම් මගින් ගන්න උපදෙස් වලට.. මට දීපු සල්ලි වලට රිසිට් එකක් දෙන්න දැන් කරුණාකරල..:angry:
    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි.. ඔන්න දෙසීයක්ම දුන්නා.. කලින් ගත්ත උපදෙස් වලට සහ දෙවනුව ආයිත් පී එම් මගින් ගන්න උපදෙස් වලට.. මට දීපු සල්ලි වලට රිසිට් එකක් දෙන්න දැන් කරුණාකරල..:angry:
    අනේ පොත ඉවරවෙලා නෙ :baffled: ඉන්න මම දවල්ට බත් ඔතන් ආපු කොලේ අග හරියේ කෑල්ලක් කඩල ලියල දෙන්නං :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ පොත ඉවරවෙලා නෙ :baffled: ඉන්න මම දවල්ට බත් ඔතන් ආපු කොලේ අග හරියේ කෑල්ලක් කඩල ලියල දෙන්නං :yes:

    මෙයාගෙත් මාර පොත...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ පොත ඉවරවෙලා නෙ :baffled: ඉන්න මම දවල්ට බත් ඔතන් ආපු කොලේ අග හරියේ කෑල්ලක් කඩල ලියල දෙන්නං :yes:

    ඔය දෙන්නන් කාසි වලට වැඩ කරන්නෙ නෑ අපි.. මුලින්ම රිසිට් එක දීලා ඉමු...:growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය දෙන්නන් කාසි වලට වැඩ කරන්නෙ නෑ අපි.. මුලින්ම රිසිට් එක දීලා ඉමු...:growl:
    මගේ නැට්ට පල්ලා හොරයක් බොරුවක් කරන්නේ නෑ මේ ඩොඩෝගේ අතටම මේ සල්ලි බාරදෙනවා :yes: