අද එපියෙන් ....
![]()
හරිම කෲර පෙනුමක් තියෙන්නේ.......
මගේ සිහියට එන්නේ වන්දාගේ ගෑනු සත්වයා...

අද එපියෙන් ....
![]()

රස්තියාදුකාර පරයෙක්
සහේලිගේ ගමේ

හරිම කෲර පෙනුමක් තියෙන්නේ.......
මගේ සිහියට එන්නේ වන්දාගේ ගෑනු සත්වයා...![]()

මේකිව මෙහෙම දකිද්දිනම් පොඩි ලුක් එකක් තියෙනවා... ඒත් කට ඇරපු ගමන් ඉවරයි... මොංගල් ගතිය මතු වෙනවා....
මෙහෙම පිලිමයක් වගේ ගල් කරලා ගේ ඇතුලේ තියාගන්න නම් හොඳයි....

හ්ම්ම්....විශ්වවිද්‍යයාලේ ඉගන ගන්න දුර පළාත් වල ගෑනු ළමයින්ට හිතින් පෙම් බඳින පිරිමි ළමයින්ට ඔහොම වෙනවා සති අන්තෙක ඒ ළමයාගේ ගෙදර උදවිය එක්ක ඇවැස්ස මස්සිනා හරි ඥාති සහෝදරයෙක් හරි ඇවිත් ඉන්නවා දැක්කම......
Same kind of stuff![]()

![]()
මේකිව මෙහෙම දකිද්දිනම් පොඩි ලුක් එකක් තියෙනවා... ඒත් කට ඇරපු ගමන් ඉවරයි... මොංගල් ගතිය මතු වෙනවා....
මෙහෙම පිලිමයක් වගේ ගල් කරලා ගේ ඇතුලේ තියාගන්න නම් හොඳයි....
තව එකක්...ඔය වගේ මට්ටමේ ටෙලි නාට්‍යය බලන්න එපා.....
වෙන මුකුත් හින්දා නෙමේ රසවින්දනය පහලට වැටෙන තරමට තර්කානුකුල සිතුවිලි පහලට වැටෙනවා....
එතකොට කාලයක් යද්දී උඹ නොදනිම උඹේ IQ ලෙවල් එක අඩු වෙයි....

මේක කොහොමෙයි...

![]()
සහේලි දැකල ටික ටික අනිත්‍යය වැටහෙන්න ගත්තා...