~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2869153-emily-bloom___people-wallpapers.jpg


    :P

    ආ....මෙන්න මෙයා....ඔයා පරුසියන් ගෑනු ළමයින්ට හරි මනාපයි වගේ නේ....

    උඹ ආස blond hair වලටද, එහෙම නැත්තම් black hair වලටද ?

    :rolleyes::rolleyes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ජීවිතය අනියතයි.... මරණය නියතයි....
    ජීවිතය අනියතයි.... මරණය නියතයි....
    ජීවිතය අනියතයි.... මරණය නියතයි....

    හිටපන්කෝ ඊලග සැරේ උබේ රෙප් කපලා උබව රිපෝට් කරනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    link epada :P
    "මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර කිසිදු අයුරකින් සමාන නොවන නිසා" :angry: