~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ බං.... මම දැම්මේ නෑ... එහෙම අවුලක් නෑ... පල්ලියේ අය දන්නවා මම සිංහල කියලා.... යාලුවෝ එක්ක ගියේ....

    මුස්ලිම් එකෙක් සෙට් කරගෙන යන්න ඕනේ එහෙනම් :D

    adala eka dakinakm bump :rofl::P

    කව්ද?:confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    බීච් එක කොහොමත් සුද්ද කරනවනේ බන්

    ඉස්කෝල ටික කතා කරලා වැඩක් නෑ

    සෙන්ට් මේරිස් එකයි, ශර්වෙසස් එකයි නේද ?
    උඹ සර්වේසස් ද ගියේ ? රාහුලේ ද ? නැත්තන් වෙන ඉස්කොලේකටද ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉකෙලා කියන විදියට ඉකෙලුයි නංගියි අතර මාරම සම්බන්ධයක් තියෙන්නේ. ඕන දෙයක් බෙදාගන්නවා. නංගිත් කිරිය බලනවලු මූ දාන ඒවා

    මටත් ඒ වගේ නංගියෙක් හිටියනම්...

    යකෝ....:baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මොන කෙල්ලොද බං.... ඇන්ටිලා ටිකක් ඉන්නේ වැඩිපුර.... පට්ට චාටර් සීන් එකක් උනා..... පන්සලේ වැඩ වලට මම බැහැලා සපෝට්.... මේ ලගදි උත්සවයක් තිබුනා.... ඒක කලේ සල්ලි එකතු කරන්න... අම්මට සිරි දහම්පාසලේ දඩ කෙල්ලෙක් ඇවිල්ලා මට අංකල් කියලා කතා කලානේ.... මට හොම්බට හැටක් අනින්න හිතුනා...

    :rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන කෙල්ලොද බං.... ඇන්ටිලා ටිකක් ඉන්නේ වැඩිපුර.... පට්ට චාටර් සීන් එකක් උනා..... පන්සලේ වැඩ වලට මම බැහැලා සපෝට්.... මේ ලගදි උත්සවයක් තිබුනා.... ඒක කලේ සල්ලි එකතු කරන්න... අම්මට සිරි දහම්පාසලේ දඩ කෙල්ලෙක් ඇවිල්ලා මට අංකල් කියලා කතා කලානේ.... මට හොම්බට හැටක් අනින්න හිතුනා...

    :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මුස්ලිම් එකෙක් සෙට් කරගෙන යන්න ඕනේ එහෙනම් :D

    මමනම් එකම එක මුස්ලිම් පල්ලියකට ගිහින් තියනව ග්‍රෑන්ඩ් මොස්ක් - ඕමාන්වල එච්චරයි...