~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    උඹලටනම් හිනා... යකෝ මම පත් වෙච්ච අපහසුතාවය... පොඩි කෙල්ලෙක් නම් කමක් නෑ... අවුරුදු 20ක් විතර වෙන බැරල් එකක් වගේ සයිස් එකක්...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මුස්ලිම් එකෙක් සෙට් කරගෙන යන්න ඕනේ එහෙනම් :D

    මමනම් එකම එක මුස්ලිම් පල්ලියකට ගිහින් තියනව ග්‍රෑන්ඩ් මොස්ක් - ඕමාන්වල එච්චරයි...

    :love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹලටනම් හිනා... යකෝ මම පත් වෙච්ච අපහසුතාවය... පොඩි කෙල්ලෙක් නම් කමක් නෑ... අවුරුදු 20ක් විතර වෙන බැරල් එකක් වගේ සයිස් එකක්...

    තරහා වෙන්න එපා. සමහරවිට උබට දැන් අන්කල් ලුක් එක ඇවිල්ලා ඇති
    උබ පරිනත වෙලා :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹටත් ඒ වගේ වැරෙන් පහර දෙන්න පුලුවන්ද?

    පහරපිට පහර දෙනව ඉතින් එවන ඔනම පන්දුවකට....
    හරියට පිටිය සකස්කරගත්තම ගේමක් නෑ ඉතින්... පිත්තෙන් බැරිනම් මිටෙන් වුනත් මැචෙක ගොඩදාගත්ත හැකි...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    තරහා වෙන්න එපා. සමහරවිට උබට දැන් අන්කල් ලුක් එක ඇවිල්ලා ඇති
    උබ පරිනත වෙලා :P

    මටත් එහෙම හිතුනා බං පස්සේ.... අපිට හිතුනට අපි තාම පොඩී කියලා පිටින් බලන එවුන්ට අපි නාකී කියලා පේනවා ඇති....:sorry::sorry::sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් එහෙම හිතුනා බං පස්සේ.... අපිට හිතුනට අපි තාම පොඩී කියලා පිටින් බලන එවුන්ට අපි නාකී කියලා පේනවා ඇති....:sorry::sorry::sorry:

    හ්ම්ම්.. දැන් ඉතින් කසාදයක් කරගෙන දරු මල්ලෝ හදාගන්න කාලේ හරි :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මටත් එහෙම හිතුනා බං පස්සේ.... අපිට හිතුනට අපි තාම පොඩී කියලා පිටින් බලන එවුන්ට අපි නාකී කියලා පේනවා ඇති....:sorry::sorry::sorry:

    නාකි කියන්නෙ නොහැකි...
    ඒත් අපිට තාම ඇහැකි...
    ඒ කියන්නෙ අපි නාකි නෑ...