උඹලටනම් හිනා... යකෝ මම පත් වෙච්ච අපහසුතාවය... පොඩි කෙල්ලෙක් නම් කමක් නෑ... අවුරුදු 20ක් විතර වෙන බැරල් එකක් වගේ සයිස් එකක්...
සර්වේසස්
මුස්ලිම් එකෙක් සෙට් කරගෙන යන්න ඕනේ එහෙනම්
මමනම් එකම එක මුස්ලිම් පල්ලියකට ගිහින් තියනව ග්රෑන්ඩ් මොස්ක් - ඕමාන්වල එච්චරයි...
![]()
මම පොඩි කාලෙ ගියේ සෙන්තෝමස්... කොළඹ එන්න කලින්...
ජයසූරියගෙ ඉස්කෝලෙ...
සර්වේසස්
ගමේ ඉස්කෝලේ නේ අපි

උඹලටනම් හිනා... යකෝ මම පත් වෙච්ච අපහසුතාවය... පොඩි කෙල්ලෙක් නම් කමක් නෑ... අවුරුදු 20ක් විතර වෙන බැරල් එකක් වගේ සයිස් එකක්...

මම පොඩි කාලෙ ගියේ සෙන්තෝමස්... කොළඹ එන්න කලින්...
ජයසූරියගෙ ඉස්කෝලෙ...

උඹටත් ඒ වගේ වැරෙන් පහර දෙන්න පුලුවන්ද?
උඹත් මාතර සර්වේසස් ද...?

තරහා වෙන්න එපා. සමහරවිට උබට දැන් අන්කල් ලුක් එක ඇවිල්ලා ඇති
උබ පරිනත වෙලා![]()

mathara un hema thenama parissam wenna one![]()

ඇයි මාතරින් අතවරයක්වත් උනාද ආයිබෝං...මටත් එහෙම හිතුනා බං පස්සේ.... අපිට හිතුනට අපි තාම පොඩී කියලා පිටින් බලන එවුන්ට අපි නාකී කියලා පේනවා ඇති....![]()

ඇයි මාතරින් අතවරයක්වත් උනාද ආයිබෝං...

මටත් එහෙම හිතුනා බං පස්සේ.... අපිට හිතුනට අපි තාම පොඩී කියලා පිටින් බලන එවුන්ට අපි නාකී කියලා පේනවා ඇති....![]()