~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Are you Sure ? :confused:

    ඒත් මේ පැත්ත කල්පනා කරන්නකෝ ,

    ලීක් වෙච්ච ලින්ක් අනවශ්‍ය විදිහට ෂෙයාර් වෙද්දී කාලයක් යද්දී කවුරු හරි එලකිරියට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තොත්, ලිංගික අපචාරයන්ට අනුබලදීම සහ ඒ සම්බන්ධ තොරතුරු හුවමාරුව යටතේ.
    අන්න එදාට GT ලොක්කා අපේ පශ්චාත් බාගයෙන් අල්ලලා පොලිසියට දක්කයි.
    මම හරි නේද ?

    ඉතින් දැනටත් අත්වැඩ ත්‍රෙඩ් එකේ වැටෙනවා පින්තුර
    අලුතින් එකක් ලීක් උන ගමන්ම ත්‍රෙඩ් දෙක තුනක් වැටෙනවා
    එහෙනම් ඒවටත් ඇක්ෂන් ගන්න තිබ්බනේ :rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ලීක් වෙනව කියන්නෙ දෙන්නගෙම කැමැත්තෙන් වෙන දේවල් නෙවෙයි නේ... ඒවට වේදිකාවක් උවමනාවෙන්ම හදල දෙන එක එච්චර සදාරාර සම්පන්න නෑ නේද...? රෙප් නම් ලැබෙයි ඒත්... කෙනෙක් ස්තුටුවෙයි තව කෙනෙක් බඩේ ගිණ්දරෙන් ඉන්නෙ... ලැබෙන විදියට බලන එක වගේ නෙවෙයි ඒකටම කියල තැනක් හදල දෙන එක...

    :baffled::baffled:
     
    :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ඒට වඩා හොඳයි ඔය දැන් දාන ඒව වනගත ජීවිතේ මරු... ඒක හෑල්ලු වෙන විදියට දේවල් කරන්න එපා... මට හිතෙන්නෙ එහෙමයි...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ලීක් වෙනව කියන්නෙ දෙන්නගෙම කැමැත්තෙන් වෙන දේවල් නෙවෙයි නේ... ඒවට වේදිකාවක් උවමනාවෙන්ම හදල දෙන එක එච්චර සදාරාර සම්පන්න නෑ නේද...? රෙප් නම් ලැබෙයි ඒත්... කෙනෙක් ස්තුටුවෙයි තව කෙනෙක් බඩේ ගිණ්දරෙන් ඉන්නෙ... ලැබෙන විදියට බලන එක වගේ නෙවෙයි ඒකටම කියල තැනක් හදල දෙන එක...

    හ්ම් හ්ම් :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔයා හරියටම හරි......:love:

    ඔය සදාචාර සම්පන්න දේ දිරවන්නේ නැති නිසයි නීතිමය පැත්ත ඉස්මතු කලේ....:yes:

    රෙප් වලින් ප්ලේන්ටියක් වත් බිව්වහැකිද බන්....:lol:

    අන්න වැල කතා ලියන්න නම් වේදිකාවක් හදන්න ෆුල් සපෝර්ට් එක දෙනවා.
    ක්‍රියේටිවිටි. :rolleyes:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔයා වැරදී පුතා.... පිච් එක තෙත් උනාම පන්දුවේ දොලනය වැඩි වෙනවා..... ඉන්ස්විම් අවුස්විම් නිකම්ම වැටෙනවා... එත කොට බැට් කරද්දි ටිකක් අමාරුයි.... දොලනය වැඩි වෙනකොට ඩැටි කරද්දි එජ් වෙන්න තියෙන සම්භාවිතාව වැඩී... එතකොට ඉක්මනටම දැවීයන්න පුලුවන්....:P:P සමහරු කඩුලු පූජා කරලත් එනවා.... මේවා දන්නේ හොඳට ක්‍රිකට් ගහපු කොල්ලෝ විතරයි... මමත් අවුරුදු ගානක් ලංකාවේ ප්‍රමුඛපෙලේ තරගාවලි කිහිපයකටත් ක්‍රිඩා කරලා තියෙනවා....:lol::lol:

    හ්ම්ම් ප්‍රමුඛ පෙලේ තරඟාවලි....කොළඹ මැච් ද ? :rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතින් දැනටත් අත්වැඩ ත්‍රෙඩ් එකේ වැටෙනවා පින්තුර
    අලුතින් එකක් ලීක් උන ගමන්ම ත්‍රෙඩ් දෙක තුනක් වැටෙනවා
    එහෙනම් ඒවටත් ඇක්ෂන් ගන්න තිබ්බනේ :rolleyes:

    GT ලොක්ක ගෙන් තමා අහන්න ඕනේ ඉතින්...
    සමහර විට 3 පාර්ශවයකින් රිපෝර්ට් කිරීමක් නැති නිසා ද දන්නේ නෑනේ...:confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයා හරියටම හරි......:love:

    ඔය සදාචාර සම්පන්න දේ දිරවන්නේ නැති නිසයි නීතිමය පැත්ත ඉස්මතු කලේ....:yes:

    රෙප් වලින් ප්ලේන්ටියක් වත් බිව්වහැකිද බන්....:lol:

    අන්න වැල කතා ලියන්න නම් වේදිකාවක් හදන්න ෆුල් සපෝර්ට් එක දෙනවා.
    ක්‍රියේටිවිටි. :rolleyes:

    :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා හරියටම හරි......:love:

    ඔය සදාචාර සම්පන්න දේ දිරවන්නේ නැති නිසයි නීතිමය පැත්ත ඉස්මතු කලේ....:yes:

    රෙප් වලින් ප්ලේන්ටියක් වත් බිව්වහැකිද බන්....:lol:

    අන්න වැල කතා ලියන්න නම් වේදිකාවක් හදන්න ෆුල් සපෝර්ට් එක දෙනවා.
    ක්‍රියේටිවිටි. :rolleyes:

    ඔව්... ඒක ඇත්ත ඒවට අයිතියක් තහවුරු කරන්න පුලුවන්... ඒ ඒ අයගෙ නිර්නමාණ නේ... අරක ඒ වගේ නෙවෙයි...
    රෙප් වලින් ප්ලේන්ටි ගන්න බැරි වුනාට මේකෙ මාර රෙප් පොරයක් තියෙන්නෙ...
    උඹල අපි ගණන් නොගත්තට... මගේනම් බුදු පිළිමයක් දැම්මත් රෙප් කපන එවුන් ඕනතරම් ඉන්නව තඩි කක්කබෙටි එවන එවුන්, ඩික්ශනරියෙත් නැති කුණුහරුප කියන එවුන් ඉන්නව... ඉස්සර රෙප් එකක් වැඩි වුනාම මම ඒ හැමෝටම පින් දෙනව ස්තුති කරනව... ඔයාල අපි වගේ විනෝදෙට දැනුවත් වීමට විතරක් මේකට එන අය අඩුයි...

    විමර්ශනාත්මකව බැලුවොත් එක එක ඩයල් ඉන්නව ඉතින්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    GT ලොක්ක ගෙන් තමා අහන්න ඕනේ ඉතින්...
    සමහර විට 3 පාර්ශවයකින් රිපෝර්ට් කිරීමක් නැති නිසා ද දන්නේ නෑනේ...:confused:

    ඒකෙ සිද්දිය දානව ... බර බර ඒව pm කරනව මම හිතන්නෙ. තව ටෙලිග්‍රෑම් එකකුත් රන් වෙනවද කොහෙද...?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව්... ඒක ඇත්ත ඒවට අයිතියක් තහවුරු කරන්න පුලුවන්... ඒ ඒ අයගෙ නිර්නමාණ නේ... අරක ඒ වගේ නෙවෙයි...
    රෙප් වලින් ප්ලේන්ටි ගන්න බැරි වුනාට මේකෙ මාර රෙප් පොරයක් තියෙන්නෙ...
    උඹල අපි ගණන් නොගත්තට... මගේනම් බුදු පිළිමයක් දැම්මත් රෙප් කපන එවුන් ඕනතරම් ඉන්නව තඩි කක්කබෙටි එවන එවුන්, ඩික්ශනරියෙත් නැති කුණුහරුප කියන එවුන් ඉන්නව... ඉස්සර රෙප් එකක් වැඩි වුනාම මම ඒ හැමෝටම පින් දෙනව ස්තුති කරනව... ඔයාල අපි වගේ විනෝදෙට දැනුවත් වීමට විතරක් මේකට එන අය අඩුයි...

    විමර්ශනාත්මකව බැලුවොත් එක එක ඩයල් ඉන්නව ඉතින්...
    ඔව් බං ඉස්සර එකෙක් හිටියා ලොකු කක්කා ඛෙට්ටක් දාලා රෙප් කපනවා.... අකවුන්ට් තුන හතරක් ඇති.... දවස ගානේ කප කපා හිටියා....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් බං ඉස්සර එකෙක් හිටියා ලොකු කක්කා ඛෙට්ටක් දාලා රෙප් කපනවා.... අකවුන්ට් තුන හතරක් ඇති.... දවස ගානේ කප කපා හිටියා....

    මගේනම් තාමත් එහෙමයි... මට එච්චර ගානක් නෑ ඉතින්...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඒකෙ සිද්දිය දානව ... බර බර ඒව pm කරනව මම හිතන්නෙ. තව ටෙලිග්‍රෑම් එකකුත් රන් වෙනවද කොහෙද...?

    කලින් මගේ වෙන එකවුන්ට් එකකින් දාපු එකකට පොර කමෙන්ට් කලා.... මම ගනන් ගත්තේ නෑ... පස්සේ මැසේජ් එකක් දාලා තිබ්බා... පස්සේ දවසේ ලොග් වෙනකොට බඩු හම්ඛෙලා තිබ්බා.... ඉතින් මේ එකවුන්ට් එක හදා ගත්තා....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කලින් මගේ වෙන එකවුන්ට් එකකින් දාපු එකකට පොර කමෙන්ට් කලා.... මම ගනන් ගත්තේ නෑ... පස්සේ මැසේජ් එකක් දාලා තිබ්බා... පස්සේ දවසේ ලොග් වෙනකොට බඩු හම්ඛෙලා තිබ්බා.... ඉතින් මේ එකවුන්ට් එක හදා ගත්තා....

    හැංගිලා ඉන්නේ දැන් :lol::lol: