~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    fmaxkiE.jpg

    මටනම් මෙයා කැතයි :dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/8

    අද විවාහ යෝජනා කිරීමේ දිනයයි. (වැලන්ටයින් සතිය)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම නම් මේ එකවුන්ට් එක හදාගන්න ඉස්සල්ලම තේරුම් ගත්තා සෝෂල් මීඩියා වලදී තර්ක කරලා, වාද කරලා නිකන් බුකී වීරයෙක් වෙන එක කිසිම තේරුමක් නෑ....

    ඒකනිසා එලකිරිය තුල බොහොම නියුට්‍රල් චරිතයක්....

    '' හරි හෝ වැරදි තමාගෙ මතය තහවුරු කරන්න කරන උත්සාහයන් තමයි ගොඩාක් තියෙන්නෙ ''
    මේක නම් 100 % ඇත්ත. මට නම් මේ වගේ එව්වෝ දකිද්දී අප්පිරියයි....


    හ්ම්... දැන් හුරුයි... තර්ක වලටනම් යන්නෙම නෑ ඉතින් කවදාවත්... තර්කන හැකියාව අඩුයි... දෙනදේ කාල වෙන දේ බලාගෙන ඉන්නව...
    ඒකෙත් පොඩි ආතල් එකක් තියනව....