ලස්සන සර්පයෝ දෙන්නෙක්.....නම් මොනවද මෙවුන්ගේ ?![]()


ලස්සන සර්පයෝ දෙන්නෙක්.....නම් මොනවද මෙවුන්ගේ ?![]()
අහර කුක්කා එහෙමත් නැත්තම් හාරකුක්කා කියන්නේ මං බල්ලටම තමා...

එකාම තමා ඔය....
நான் நாய்
සිරාවට අහන්නේ
![]()


අහර කුක්කා![]()


ඉස්සර අපේ වත්තේ සෑහෙන හිටියා....
දැන් එකෙක් වත් හොයාගන්න නෑනේ....![]()



ඉතිං ඩෝඩෝ මොකද වෙන්නේ ඔය පැත්තේ
අද හවස වැස්ස බන් මෙහෙට....
දැන් උඹ ආපහු කොළඹ ද ඉන්නේ ?
මෙහෙ ට්‍රේනින් එක ඉවරයි නේද....
ගමේ ගියේ නෑ ??
අපේ පැත්තේ නම් මම දැකල නෑ.
මේ ලඟදි හාල් දන්ඩෙක් නම් දැක්කා..
ගැරඬි තමා ඉතින් වැඩිපුර ඉන්නේ.![]()
නයා, ලේ මාපිලා, මුදු කරවලා, ගැට පොළගා, තව එක එක ජාතියේ පෙලොගු, ගෝනුස්සොන්ගෙන් අඩුවක් තිබුනෙම නෑ ඉස්සර... දැන් මොකෙක් වත් නෑ...


ඉවරයි ඔක්කොම ඉවරයි
කොළඹ තමා

උබැලා ගෙවල් සිංහරාජේ නේ තිබුනේ

ඒ වගේ යකෝ.... ඉස්සර ඒ පැත්ත හෙන කැලේ...
හ්ම්ම් කොළඹ ජීවිතේ......
මට නම් තිත්තම වුනු කාලයක් බන්....
උඹ ආසද ?

ගමේ ගෙදර වගේ නැහැ ඉතිං නයා, ලේ මාපිලා, මුදු කරවලා, ගැට පොළගා, තව එක එක ජාතියේ පෙලොගු, ගෝනුස්සොන්ගෙන් අඩුවක් තිබුනෙම නෑ ඉස්සර... දැන් මොකෙක් වත් නෑ...
උබැලා ගෙවල් සිංහරාජේ නේ තිබුනේ


